රංජිත් පෙරේරා

මහාචාර්ය රංජිත් පෙරේරා (ඉංග්‍රීසි: Ranjith Perera) යනු හිටපු මොරටුව විශ්ව විද්‍යාලය විදුලි ඉන්ජිනේරැ පීඨාධිපති මහාචාර්ය වරයායි. ඔහු වරලත් විදුලි ඉංජිනේරුවරයෙකි.

රංජිත් පෙරේරා
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියමහාචාර්ය
සංගණ්‍ය වන්නේවිදුලි ඉන්ජිනේරැ පීඨාධිපති මොරටුව විශ්ව විද්‍යාලය

ඔහු වර්තමානයේ සර් ජෝන් කොතළාවල විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිය. තවද රංජිත් මොරටුව විශ්වවිද්‍යාලය සහ ආචේන් විශ්ව විද්‍යාලය ජර්මනිය උපාධි දරයෙකි.

රංජිත් පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • මහාචාර්ය රංජිත් පෙරේරාගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රංජිත් පෙරේරා පිළිබඳ තොරතුරු, රංජිත් පෙරේරා යනු කුමක්ද? රංජිත් පෙරේරා යනු කුමක් දර්ශනය කරන්නේ?