- ජීවත්ව සිටියදී නම = අප්පු සිංඤෝ
- රැකියාව = කැළණි නදියේ රංවල තොටුපලේ තොටියා
- මියගිය දිනය = 1862
- ප්‍රධාන දේවාලය = පුවක්පිටිය දේවාලය, අවිස්සාවේල්ල.
රංවල දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන පූජෝත්සවයක් වන ගංගාරෝහණ මහා පෙරහැර සැම වසරකම දෙසැම්බර් මස අවසානයේදී සිදු කරනු ලබයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රංවල දෙවියෝ පිළිබඳ තොරතුරු, රංවල දෙවියෝ යනු කුමක්ද? රංවල දෙවියෝ යනු කුමක් දර්ශනය කරන්නේ?