රටදෙල්

රටදෙල්
Breadfruit at Tortuguero, Costa Rica
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(ශ්‍රේණිගත නොකළ): Angiosperms
(ශ්‍රේණිගත නොකළ): Eudicots
(ශ්‍රේණිගත නොකළ): Rosids
ගෝත්‍රය: Rosales
කුලය: Moraceae
Tribe: Artocarpeae
ගණය: 'Artocarpus'
විශේෂය: ''A. altilis''
ද්වීපද නාමය
Artocarpus altilis
(Parkinson) Fosberg

දෙල් එසේත් නැත්නම් රටදෙල් යනු විද්‍යාත්මකව ආටොකාර්පස් ඇල්ටිලිස් (Artocarpus altilis) ලෙස හඳුන්වන ශාකයයි.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව ආක්‍රමණය කල ලන්දේසීන් විසින් එරටට රටදෙල් හඳුන්වාදුන් අතර ඔවුන් විසින් එරට රෝපනය කල මුල්ම රටදෙල් ගස තවමත් ගාලු කොටුවේ ඇත.

මූලාශ්‍ර

  1. "Artocarpus altilis". Germplasm Resources Information Network. United States Department of Agriculture. 2007-07-03. සම්ප්‍රවේශය 2009-02-21.
  2. ශ්‍රී ලංකාවේ සමරු ශාක, පරිසර අමාත්‍යාංශය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රටදෙල් පිළිබඳ තොරතුරු, රටදෙල් යනු කුමක්ද? රටදෙල් යනු කුමක් දර්ශනය කරන්නේ?