රට හාවෝ

හාවා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
උපරිවංශය: කෝඩේටා
Phylum: වර්ටිබ්‍රේටා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: ලැගොමෝෆා
කුලය: ලෙපොරිඩේ
in part
Genera

Pentalagus
Bunolagus
Nesolagus
Romerolagus

Brachylagus
Sylvilagus
Oryctolagus
Poelagus

ලෙපොරිඩේ කුළයේ ඝණ 8කට අයත් විශේෂ ගණනාවක් රට හාවෝ ලෙස පොදුවේ හැඳින්වේ. මොවුන් ශාක භක්ෂකයෝ වෙති. ඌට දිග කන් දෙකක් තිබේ. ඌට පැන පැන යෑමට හැකියාවක් ඇත.

හාවුන්ගෙන් වෙනස්වන ලක්‍ෂණ

ලක්‍ෂණය හාවා රට හාවා
වාසස්ථානය පඳුරු තුල ගුල් තුල
නවජන්ම අවධිය තනිව ජීවත්විය හැක දුර්වලය
වේගය වේගයෙන් දිවයා හැක -
ගෘහාශ්‍රිත කරණය ගෘහාශ්‍රිත වීශේෂ නැත ඇත

ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රට හාවෝ පිළිබඳ තොරතුරු, රට හාවෝ යනු කුමක්ද? රට හාවෝ යනු කුමක් දර්ශනය කරන්නේ?