රත්මලාන

රත්මලාන ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයකි. එය දෙහිවල-ගල්කිස්ස මහ නගර සභා පරිපාලන සීමාවේ පිහිටා ඇත. 1967 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදි කිරීමට පෙර ශ්‍රී ලංකාවේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන රත්මලාන ගුවන් තොටුපළ රත්මලානේ පිහිටා ඇත. 1953 දි ශ්‍රී ලංකාවේ තෙවැනි අගමැති වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල ඉපදී ඇතතේ ද රත්මලානේදී ය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රත්මලාන පිළිබඳ තොරතුරු, රත්මලාන යනු කුමක්ද? රත්මලාන යනු කුමක් දර්ශනය කරන්නේ?