රයිගම් ටෙලීස් හොඳම නැගී එන ටෙලිනාට්‍ය නිළිය සම්මානය රයිගම් සමාගම් විසින් වාර්ෂිකව පිරිනමනු ලැබේ.
මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය.
සෑම වසරකම සම්මාන ලැයිස්තුව
| අවුරුද්ද | හොඳම නැගී එන ටෙලිනාට්‍ය නිළිය | ටෙලිනාට්‍ය | යොමුව |
|---|---|---|---|
| 2004 | |||
| 2005 | |||
| 2006 | |||
| 2007 | |||
| 2008 | |||
| 2009 | උදයන්ති කුලතුංග | රිදී ඉත්තන්කාරය | |
| 2010 | |||
| 2011 | ප්‍රතිභා හෙට්ටිආරච්චි | සැනකෙලියයි මායා | |
| 2012 | රුවන්ගි රත්නායක | අහසින් වටුනා | |
| 2013 | සජානා වනිගසූරිය | අග්නි | |
| 2014 | තාරුකා වන්නිආරච්චි | මුතුකැට සිහිනය | |
| 2015 | මාධවී වත්සලා | දස්කොන් | |
| 2016 | නදීෂා රූපසිංහ | වන් වේ | |
| 2017 | බුවනි චාපා | මේ මමයි | |
| 2018 | තෙරුණි අශංසා පීරිස් | බැද්දට සඳ | |
| 2019 | මිෂෙල් දිල්හාරා | දු ඇඳගෙන කළු ඇවිවිදින් | |
| 2020 | තිලක්ෂානි රත්නායක | තණමල්විල කොල්ලෙක් | |
| 2021 | ශෂී ඇන්ජලීනා | පෝර්ක් වීදිය |
යොමු කිරීම්
- "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
- "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
- "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
- "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
- "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
- "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
- "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
- "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
- "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
- "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
- "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
- "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රයිගම් ටෙලීස් හොඳම නැගී එන ටෙලිනාට්‍ය නිළිය සම්මානය පිළිබඳ තොරතුරු, රයිගම් ටෙලීස් හොඳම නැගී එන ටෙලිනාට්‍ය නිළිය සම්මානය යනු කුමක්ද? රයිගම් ටෙලීස් හොඳම නැගී එන ටෙලිනාට්‍ය නිළිය සම්මානය යනු කුමක් දර්ශනය කරන්නේ?