මෙම ලිපිය හෝ ලිපි කොටස රසායනික සංයෝගය අනුව CAS අංක ලැයිස්තුව සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) 2009 ජනවාරි සිට යෝජිතය. |
මෙය, රසායනික සූත්‍ර සහ CAS අංක සමගින්, රසායනික සංයෝග ලැයිස්තුවක් වන අතර, සූත්‍රය අනුව අනුක්‍රමණ ආකාරයට සකස් කර ඇත. මෙය අකාබනික සංයෝග ලැයිස්තුව, කාබනික සංයෝග ලැයිස්තුව සහ මූලදව්‍යය අනුව අකාබනික සංයෝග යන්නෙහි හමුවන විකල්ප ලැයිස්තුවලට අනුපූරක වෙයි.
ඒකාබද්ධයට නියමිත වගු
| අකාබනික: | A B Ca-Cu G H I L M N O P S |
| කාබනික: | C C2 C3 C4 C5 C6 C7 C8 C9 |
| C10 C11 C12 C13 C14 C15 C16 C17 C18 C19 | |
| C20 C21 C22 C23 C24 C25-C29 C30-C39 C40-C49 C50-C100 |
A
| රසායනික සූත්‍රය | පර්යාය නාමය | CAS අංකය |
|---|---|---|
| AgCl3Cu2 | ඩයිකොපර් සිල්වර් ට්‍රයික්ලෝරයිඩ් | 69569-0 |
| AgClO4 | සිල්වර් ප'ක්ලෝරේට් | 7783-93-9 |
| AgF | සිල්වර් ෆ්ලෝරයිඩ් | 7775-41-9 |
| AgF2 | සිල්වර් ඩයිෆ්ලෝරයිඩ් | 7775-41-9 |
| AgI | සිල්වර් අයඩයිඩ් | 7783-96-2 |
| AgIO3 | සිල්වර් අයඩේට් | 7783-97-3 |
| AgMnO4 | සිල්වර් ප'මැංගනේට් | 7783-98-4 |
| AgN3 | සිල්වර් ඇසයිඩ් | 13863-88-2 |
| AgNO3 | සිල්වර් නයිට්‍රේට් | 7761-88-8 |
| Ag2O | සිල්වර් ඔක්සයිඩ් | 1301-96-8 |
| AgONC | සිල්වර් ෆල්මිනේට් | 5610-59-3 |
| AgSNC | සිල්වර් තයෝසයනේට් | 14104-20-2 |
| Ag2C2 | සිල්වර් ඇසටිලයිඩ් | 7659-31-6 |
| Ag2CO3 | සිල්වර්(I) කාබනේට් | 534-16-7 |
| Ag2C2O4 | සිල්වර් ඔක්සලේට් | 533-51-7 |
| Ag2Cl2 | සිල්වර්(II) ඩයික්ලෝරයිඩ් | 75763-82-5 |
| Ag2CrO4 | සිල්වර් ක්‍රෝමේට් | 7784-01-2 |
| Ag2Cr2O7 | සිල්වර් ඩයික්‍රෝමේට් | 7784-02-3 |
| Ag2F | සිල්වර් සබ්ෆ්ලෝරයිඩ් | 1302-01-8 |
| Ag2MoO4 | සිල්වර් මොලිබ්ඩේට් | 13765-74-7 |
| Ag2O | සිල්වර්(I) ඔක්සයිඩ් | 20667-12-3 |
| Ag2S | සිල්වර් සල්ෆයිඩ් | 21548-73-2 |
| Ag2SO4 | සිල්වර් සල්ෆේට් | 10294-26-5 |
| Ag2SeO3 | සිල්වර් සෙලිනයිට් | 7784-05-6 |
| Ag2SeO4 | සිල්වර් සෙලිනේට් | 7784-07-8 |
| Ag2Te | සිල්වර්(I) ටෙලුරයිඩ් | 12002-99-2 |
| Ag3Br2 | සිල්වර් ඩයිබ්‍රෝමයිඩ් | 11078-32-3 |
| Ag3Br3 | සිල්වර් ට්‍රයිබ්‍රෝමයිඩ් | 11078-33-4 |
| Ag3Cl3 | සිල්වර්(III) ට්‍රයික්ලෝරයිඩ් | 12444-96-1 |
| Ag3I3 | සිල්වර්(III) ට්‍රයිඅයඩයිඩ් | 37375-12-5 |
| Ag3PO4 | සිල්වර් ෆොස්ෆේට් | 7784-09-0 |
| AlBO | ඇලුමිනියම් බෝරොන් ඔක්සයිඩ් | 12041-48-4 |
| AlBO2 | ඇලුමිනියම් බෝරේට් | 61279-70-7 |
| AlBr | ඇලුමිනියම් මොනොබ්‍රෝමයිඩ් | 22359-97-3 |
| AlBr3 | ඇලුමිනියම් ට්‍රයිබ්‍රෝමයිඩ් | 7727-15-3 |
| AlCl | ඇලුමිනියම් මොනොක්ලෝරයිඩ් | 13595-81-8 |
| AlClF | ඇලුමිනියම් ක්ලෝරයිඩ් ෆ්ලෝරයිඩ් | 22395-91-1 |
| AlClF2 | ඇලුමිනියම් ක්ලෝරයිඩ් ෆ්ලෝරයිඩ් | 13814-65-8 |
| AlClO | ඇලුමිනියම් ක්ලෝරයිඩ් ඔක්සයිඩ් | 13596-11-7 |
| AlCl2 | ඇලුමිනියම් ක්ලෝරයිඩ් | 16603-84-2 |
| AlCl2F | ඇලුමිනියම් ක්ලෝරයිඩ් ෆ්ලෝරයිඩ් | 13497-96-6 |
| AlCl3 | ඇලුමිනියම් ට්‍රයික්ලෝරයිඩ් | 7446-70-0 |
| AlCl4Cs | ඇලුමිනියම් සීසියම් ටෙට්රාක්ලෝරයිඩ් | 17992-03-9 |
| AlCl4K | පොටෑසියම් ටෙට්රාක්ලෝරොඇලුමිනේට් | 13821-13-1 |
| AlCl4Na | සෝඩියම් ටෙට්රාක්ලෝරොඇලුමිනේට් | 7784-16-9 |
| AlCl4Rb | ඇලුමිනියම් රුබීඩියම් ටෙට්රාක්ලෝරයිඩ් | 17992-02-8 |
| AlCl6K3 | පොටෑසියම් හෙක්සාක්ලෝරොඇලුමිනේට් | 13782-08-6 |
| AlCl6Na3 | සෝඩියම් හෙක්සාක්ලෝරොඇලුමිනේට් | 60172-46-5 |
| AlF | ඇලුමිනියම් මොනොෆ්ලෝරයිඩ් | 13595-82-9 |
| AlFO | ඇලුමිනියම් මොනොෆ්ලෝරයිඩ් මොනොක්සයිඩ් | 13596-12-8 |
| AlF2 | ඇලුමිනියම් ඩයිෆ්ලෝරයිඩ් | 13569-23-8 |
| AlF2O | ඇලුමිනියම් ඩයිෆ්ලෝරයිඩ් ඔක්සයිඩ් | 38344-66-0 |
| AlF3 | ඇලුමිනියම් ට්‍රයිෆ්ලෝරයිඩ් | 7784-18-1 |
| AlF4K | පොටෑසියම් ටෙට්රාෆ්ලුවොරොඇලුමිනේට් | 14484-69-6 |
| AlF4Li | ලිතියම් ටෙට්රාෆ්ලුවොරොඇලුමිනේට් | 15138-76-8 |
| AlF6K3 | පොටෑසියම් හෙක්සාෆ්ලුවොරොඇලුමිනේට් | 13775-52-5 |
| AlF6Li3 | ලිතියම් හෙක්සාෆ්ලුවොරොඇලුමිනේට් | 13821-20-0 |
| AlF6Na3 | ක්‍රියොලයිට් | 15096-52-3 |
| AlGaInP | ඇලුමිනියම්-ගැල්ලියම්-ඉන්ඩියම් ෆොස්ෆයිඩ් | |
| Al(OH)3 | ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් | 21645-51-2 |
| AlI | ඇලුමිනියම් මොනොඅයඩයිඩ් | 29977-41-1 |
| AlI3 | ඇලුමිනියම් ට්‍රයිඅයඩයිඩ් | 7784-23-8 |
| AlLiO2 | ලිතියම් ඇලුමිනේට් | 12003-67-7 |
| AlN | ඇලුමිනියම් නයිට්‍රයිඩ් | 24304-00-5 |
| Al(NO3)3 | ඇලුමිනියම් නයිට්‍රේට් | 13473-90-0 |
| AlNaO2 | සෝඩියම් ඇලුමිනේට් | 1302-42-7 |
| AlO | ඇලුමිනියම් මොනොක්සයිඩ් | 14457-64-8 |
| AlOSi | ඇලුමිනියම් සිලිකන් මොනොක්සයිඩ් | 37361-47-0 |
| AlO2 | ඇලුමිනියම් ඔක්සයිඩ් | 11092-32-3 |
| AlP | ඇලුමිනියම් මොනොෆොස්ෆයිඩ් | 20859-73-8 |
| Al2S3 | ඇලුමිනියම් සල්ෆයිඩ් | 12251-90-0 |
| AlTe | ඇලුමිනියම් මොනොටෙලුරයිඩ් | 23330-86-1 |
| AlTe2 | මොනොඇලුමිනියම් ඩයිටෙලුරයිඩ් | 39297-18-2 |
| Al2BeO4 | බෙරිලියම් ඇලුමිනියම් ඔක්සයිඩ් | 12004-06-7 |
| Al2Br6 | ඩයිඇලුමිනියම් හෙක්සාබ්‍රෝමයිඩ් | 18898-34-5 |
| Al2Cl9K3 | පොටෑසියම් ඇලුමිනියම් ක්ලෝරයිඩ් | 74978-20-4 |
| Al2CoO4 | කොබෝල්ට් බ්ලූ | 1333-88-6 |
| Al2F6 | ඇලුමිනියම් ෆ්ලෝරයිඩ් | 17949-86-9 |
| Al2I6 | ඇලුමිනියම් අයඩයිඩ් | 18898-35-6 |
| Al2MgO4 | මැග්නීසියම් ඇලුමිනියම් ඔක්සයිඩ් | 12068-51-8 |
| Al2O | ඩයිඇලුමිනියම් මොනොක්සයිඩ් | 12004-36-3 |
| Al2O2 | ඩයිඇලුමිනියම් ඩයොක්සයිඩ් | 12252-63-0 |
| Al2O3 | ඇලුමිනියම් ඔක්සයිඩ් | 1344-28-1 |
| Al2O5Si | ඇලුමිනියම් සිලිකේට් | 1302-76-7 |
| Al2O5Si | ඇලුමිනියම් සිලිකේට් | 12141-46-7 |
| Al2O5Si | ඇන්ඩලුසයිට් | 12183-80-1 |
| Al2O7Si2 | ඇලුමිනියම් සිලිකේට් | 1332-58-7 |
| Al2S | ඩයිඇලුමිනියම් මොනොසල්ෆයිඩ් | 12004-45-4 |
| Al2S3 | ඇලුමිනියම් සල්ෆයිඩ් | 1302-81-4 |
| Al2Se | ඩයිඇලුමිනියම් සෙලනයිඩ් | 12598-14-0 |
| Al2Te | ඩයිඇලුමිනියම් ටෙලුරයිඩ් | 12598-16-2 |
| Al3F14Na5 | චියොලයිට් | 1302-84-7 |
| Al6BeO10 | බෙරිලියම් ඇලුමිනියම් ඔක්සයිඩ් | 12253-74-6 |
| Al6O13Si2 | මුලයිට් | 1302-93-8 |
| ArClF | ආගන් ක්ලෝරයිඩ් ෆ්ලෝරයිඩ් | 53169-15-6 |
| ArClH | ආගන් ක්ලෝරයිඩ් හයිඩ්‍රයිඩ් | 163731-17-7 |
| ArFH | ආගන් ෆ්ලෝරයිඩ් හයිඩ්‍රයිඩ් | 163731-16-6 |
| AsBrO | ආසනික් ඔක්සිබ්‍රෝමයිඩ් | 82868-10-8 |
| AsBr3 | ආසනික් ට්‍රයිබ්‍රෝමයිඩ් | 7784-33-0 |
| AsClO | ආසනික් මොනොක්සයිඩ් මොනොක්ලෝරයිඩ් | 14525-25-8 |
| AsCl3 | ආසනික් ට්‍රයික්ලෝරයිඩ් | 7784-34-1 |
| AsCl3O | ආසනික් ඔක්සික්ලෝරයිඩ් | 60646-36-8 |
| AsCl4F | ආසනික් ටෙට්රාක්ලෝරයිඩ් ෆ්ලෝරයිඩ් | 87198-15-0 |
| AsF3 | ආසනික් ට්‍රයිෆ්ලෝරයිඩ් | 7784-35-2 |
| AsF5 | ආසනික් පෙන්ටාෆ්ලෝරයිඩ් | 7784-36-3 |
| AsH3 | ආසින් | 7784-42-1 |
| AsI3 | ආසනික් ට්‍රයිඅයඩයිඩ් | 7784-45-4 |
| AsO | ආසනික් මොනොක්සයිඩ් | 12005-99-1 |
| AsO2 | ආසනික් ඩයොක්සයිඩ් | 12255-12-8 |
| AsP | ආසනික් මොනොෆොස්ෆයිඩ් | 12255-33-3 |
| AsP3 | ආසනික් ට්‍රයිෆොස්ෆයිඩ් | 12511-95-4 |
| AsTl | තේලියම් ආසනයිඩ් | 12006-09-6 |
| As2I4 | ආසනික් ඩයිඅයඩයිඩ් | 13770-56-4 |
| As2O3 | ආසනික් ට්‍රයොක්සයිඩ් | 1327-53-3 |
| As2P2 | ආසනික් ඩයිෆොස්ෆයිඩ් | 12512-03-7 |
| As2O5 | ආසනික් පෙන්ටොක්සයිඩ් | 1303-28-2 |
| As2S4 | ආසනික් ටෙට්රාසල්ෆයිඩ් | 1303-32-8 |
| As2S5 | ආසනික් පෙන්ටාසල්ෆයිඩ් | 1303-34-0 |
| As2Se | ආසනික් හෙමිසෙලනයිඩ් | 1303-35-1 |
| As2Se3 | ආසනික් ට්‍රයිසෙලනයිඩ් | 1303-36-2 |
| As2Se5 | ආසනික් පෙන්ටාසෙලනයිඩ් | 1303-37-3 |
| As3O4 | ආසනික් ටෙට්රාඔක්සයිඩ් | 83527-53-1 |
| As3P | ආසනික්(III) ෆොස්ෆයිඩ් | 12512-11-7 |
| As4O3 | ටෙට්රාආසනික් ට්‍රයොක්සයිඩ් | 83527-54-2 |
| As4O5 | ටෙට්රාආසනික් පෙන්ටොක්සයිඩ් | 83527-55-3 |
| As4S3 | ටෙට්රාආසනික් ට්‍රයිසල්ෆයිඩ් | 12512-13-9 |
| As4S4 | ටෙට්රාආසනික් ටෙට්රාසල්ෆයිඩ් | 12279-90-2 |
| AuBO | ගෝල්ඩ් මොනොබෝරයිඩ් මොනොක්සයිඩ් | 12588-90-8 |
| AuBr | ගෝල්ඩ් බ්‍රෝමයිඩ් | 10294-27-6 |
| AuBr3 | ගෝල්ඩ් ට්‍රයිබ්‍රෝමයිඩ් | 10294-28-7 |
| AuCN | ගෝල්ඩ් සයනයිඩ් | 506-65-0 |
| AuCl | ගෝල්ඩ් ක්ලෝරයිඩ් | 10294-29-8 |
| AuCl3 | ගෝල්ඩ් ට්‍රයික්ලෝරයිඩ් | 13453-07-1 |
| AuF3 | ගෝල්ඩ් ට්‍රයිෆ්ලෝරයිඩ් | 14270-21-9 |
| AuI | ගෝල්ඩ් අයඩයිඩ් | 10294-31-2 |
| AuI3 | ගෝල්ඩ්(III) අයඩයිඩ් | 31032-13-0 |
| Au(OH)3 | ගෝල්ඩ් හයිඩ්‍රොක්සයිඩ් | 1303-52-2 |
| AuTe | ගෝල්ඩ් ටෙලුරයිඩ් | 37043-71-3 |
| Au2O3 | ගෝල්ඩ් ට්‍රයොක්සයිඩ් | 1303-58-8 |
| Au2S | ගෝල්ඩ් සල්ෆයිඩ් | 1303-60-2 |
| Au2S3 | ගෝල්ඩ් ට්‍රයිසල්ෆයිඩ් | 1303-61-3 |
| Au2(SeO4)3 | ගෝල්ඩ් ට්‍රයිසෙලනේට් | 10294-32-3 |
| Au2Se3 | ගෝල්ඩ් ට්‍රයිසෙලනයිඩ් | 1303-62-4 |
B
| රසායනික සූත්‍රය | පර්යාය නාමය | CAS අංකය |
|---|---|---|
| BAs | බෝරෝන් ආසනයිඩ් | 12005-69-5 |
| BAsO4 | බෝරෝන්(III) ආසනේට් | |
| BBr3 | බෝරෝන් ට්‍රයිබ්‍රෝමයිඩ් | 10294-33-4 |
| BCl3 | බෝරෝන් ට්‍රයික්ලෝරයිඩ් | 10294-34-5 |
| BF3 | බෝරෝන් ට්‍රයිෆ්ලෝරයිඩ් | 7637-07-2 |
| BI3 | බෝරෝන් අයඩයිඩ් | 13517-10-7 |
| BN | බෝරෝන් නයිට්‍රයිඩ් | 10043-11-5 |
| B(OH)3 | බෝරික් අම්ලය | 10043-35-3 |
| BP | බෝරෝන්(III) ෆොස්ෆයිඩ් | 20205-91-8 |
| BPO4 | බෝරෝන්(III) ඕතොෆොස්ෆේට් | 13308-51-5 |
| B2Cl4 | බෝරෝන් ක්ලෝරයිඩ් | 13701-67-2 |
| B2F4 | බෝරෝන් ෆ්ලෝරයිඩ් | 13965-73-6 |
| B2H6 | බෝරෝන් බෝල්ස් හයිඩ්‍රයිඩ් | 19287-45-7 |
| B2O3 | බෝරෝන්(III) ඔක්සයිඩ් | 1303-86-2 |
| B2S3 | බෝරෝන් සල්ෆයිඩ් | 12007-33-9 |
| B3N3H6 | බොරසයින් | 6569-51-3 |
| B4C | බෝරෝන් කාබයිඩ් | 12069-32-8 |
| Ba(AlO2)2 | බේරියම් ඇලුමිනේට් | 12004-04-5 |
| Ba(AsO3)2 | බේරියම් ආසනයිට් | 125687-68-5 |
| Ba(AsO4)2 | බේරියම් ආසනේට් | 56997-31-0 |
| BaB6 | බේරියම් හෙක්සාබෝරයිඩ් | 12046-08-1 |
| Ba(BrO3)2•H2O | බේරියම් බ්‍රෝමේට් - මොනොහයිඩ්‍රේට් | 10326-26-8 |
| Ba(BrO3)2•2H2O | බේරියම් බ්‍රෝමේට් - ඩයිහයිඩ්‍රේට් | |
| BaBr2 | බේරියම් බ්‍රෝමයිඩ් | 10553-31-8 |
| Ba(CHO2)2 | බේරියම් ෆෝමේට් | 541-43-5 |
| Ba(CN)2 | බේරියම් සයනයිඩ් | 524-62-1 |
| BaC2O4 | බේරියම් ඔක්සලේට් | 516-02-9 |
| BaC4 | බේරියම් කාබයිඩ් | 50813-65-5 |
| BaCO3 | බේරියම් කාබනේට් විදරයිට් | 513-77-9 |
| Ba(ClO4)2 | බේරියම් ප’ක්ලෝරේට් | 13465-95-7 |
| BaCl2 | බේරියම් ක්ලෝරයිඩ් | 10361-37-2 |
| BaCrO4 | බේරියම් ක්‍රෝමේට් බේරියම් ක්‍රෝමේට්(VI) | 10294-40-3 |
| BaF2 | බේරියම් ෆ්ලෝරයිඩ් | 7787-32-8 |
| BaFeSi4O10 | ගිලෙස්පයිට් | |
| BaHgI4 | බේරියම් ටෙට්රාඅයඩොම’කියුරේට්(II) | 10048-99-4 |
| BaI2 | බේරියම් අයඩයිඩ් | 13718-50-8 |
| BaK2(CrO4)2 | බේරියම් පොටෑසියම් ක්‍රෝමේට් | 27133-66-0 |
| BaMnO4 | බේරියම් මැංගනේට් | 7787-35-1 |
| Ba(MnO4)2 | බේරියම් ප’මැංගනේට් | 7787-36-2 |
| BaMoO4 | බේරියම් මොලිබ්ඩේට් | 7787-37-3 |
| BaN6 | බේරියම් ආසයිඩ් | 18810-58-7 |
| Ba(NO2)2 | බේරියම් නයිට්‍රයිට් | 13465-94-6 |
| Ba(NO3)2 | බේරියම් නයිට්‍රේට් | 10022-31-8 |
| Ba(NbO3)2 | බේරියම් නියෝබේට් | 12009-14-2 |
| BaNb2O6 | බේරියම් මෙටානියෝබේට් | 12009-14-2 |
| BaO | බේරියම් ඔක්සයිඩ් | 1304-28-5 |
| Ba(OH)2 | බේරියම් හයිඩ්‍රොක්සයිඩ් බැරිටා | 17194-00-2 |
| BaO2 | බේරියම් ඩයොක්සයිඩ් | 1304-29-6 |
| Ba(PO3)2 | බේරියම් මෙටාෆොස්ෆේට් | 13466-20-1 |
| BaS | බේරියම් සල්ෆයිඩ් | 21109-95-5 |
| Ba(SCN)2 | බේරියම් තයෝසයනේට් | 2092-17-3 |
| BaS2O3 | බේරියම් තයෝසල්ෆේට් | 35112-53-9 |
| BaSiF6 | බේරියම් හෙක්සාෆ්ලෝරොසිලිකේට් | 17125-80-3 |
| BaSO3 | බේරියම් සල්ෆයිට් | 7787-39-5 |
| BaSO4 | බේරියම් සල්ෆේට් බෙරයිට් | 7787-43-7 |
| BaSe | බේරියම් සෙලනයිඩ් | 1304-39-8 |
| BaSeO3 | බේරියම් සෙලනයිට් | 13718-59-7 |
| BaSeO4 | බේරියම් සෙලනේට් | 7787-41-9 |
| BaSiO3 | බේරියම් මෙටාසිලිකේට් | 13255-26-0 |
| BaSi2 | බේරියම් සිලිසයිඩ් | 1304-40-1 |
| BaSi2O5 | බේරියම් ඩයිසිලිකේට් | 12650-28-1 |
| BaSn3 | බේරියම් ස්ටැනනේට් | 12009-18-6 |
| BaTeO3 | බේරියම් ටෙලුරයිට් | 58440-17-8 |
| BaTeO4•3H2O | බේරියම් ටෙලුරේට් - ට්‍රයිහයිඩ්රේට් | 28557-54-2 |
| BaTiO3 | බේරියම් ටයිටනේට් බේරියම් මෙටාටයිටනේට් | 12047-27-7 |
| BaU2O7 | බේරියම් යුරේනියම් ඔක්සයිඩ් | 10380-31-1 |
| BaWO4 | බේරියම් ටංග්ස්ටේට් | 7787-42-0 |
| BaZrO3 | බේරියම් සර්කොනේට් | 12009-21-1 |
| Ba2Na(NbO3)5 | බේරියම් සෝඩියම් නියෝබේට් | 12323-03-4 |
| Ba2P2O7 | බේරියම් පයිරොෆොස්ෆේට් | 13466-21-2 |
| Ba2V2O7 | බේරියම් පයිරොවැනඩේට් | |
| Ba2XeO6 | බේරියම් ප’සෙනේට් | |
| Ba3(CrO4)2 | බේරියම් ක්‍රෝමේට්(V) | 12345-14-1 |
| Ba3N2 | බේරියම් නයිට්‍රයිඩ් | 12047-79-9 |
| Ba3(PO4)2 | බේරියම් ඕතොෆොස්ෆේට් | |
| Ba3(VO4)2 | බේරියම් ඕතොවැන්ඩේට් | 39416-30-3 |
| BeB2 | බෙරිලියම් බෝරයිඩ් | 12228-40-9 |
| Be(BH4)2 | බෙරිලියම් බෝරොහයිඩ්‍රයිඩ් | 17440-85-6 |
| BeBr2 | බෙරිලියම් බ්‍රෝමයිඩ් | 7787-46-4 |
| Be(CHO2)2 | බෙරිලියම් ෆෝමේට් | 1111-71-3 |
| Be(C2H3O2)2 | බෙරිලියම් ඇසටේට් | 543-81-7 |
| Be(C5H7O2)2 | බෙරිලියම් ඇසටයිල්ඇසටොනේට් | 10210-64-7 |
| BeCl2 | බෙරිලියම් ක්ලෝරයිඩ් | 7787-47-5 |
| BeF2 | බෙරිලියම් ෆ්ලෝරයිඩ් | 7787-49-7 |
| BeI2 | බෙරිලියම් අයඩයිඩ් | 7787-53-3 |
| BeO | බෙරිලියම් ඔක්සයිඩ් බ්‍රොමෙලයිට් | 1304-56-9 |
| Be(OH)2 | බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් | 13327-32-7 |
| BeS | බෙරිලියම් සල්ෆයිඩ් | 13598-22-6 |
| BeSO4 | බෙරිලියම් සල්ෆේට් | 13510-49-1 |
| Be2C | බෙරිලියම් කාබයිඩ් | 506-66-1 |
| Be3N2 | බෙරිලියම් නයිට්‍රයිඩ් | 1304-54-7 |
| BiBO3 | බිස්මත්(III) ඕතොබෝරේට් | |
| BiBr3 | බිස්මත්(III) බ්‍රෝමයිඩ් | 7787-58-8 |
| Bi(C2H3O2)3 | බිස්මත්(III) ඇසටේට් | 22306-37-2 |
| BiC6H5O7 | බිස්මත්(III) සිට්රේට් | 813-93-4 |
| BiCl3 | බිස්මත්(III) ක්ලෝරයිඩ් | 7787-60-2 |
| BiF3 | බිස්මත්(III) ෆ්ලෝරයිඩ් | 7787-61-3 |
| BiI3 | බිස්මත්(III) අයඩයිඩ් | 7787-64-6 |
| Bi(NO3)3•5H2O | බිස්මත්(III) නයිට්‍රේට් - පෙන්ටාහයිඩ්‍රේට් | 10035-06-0 |
| BiOCl | බිස්මත්(III) ඔක්සික්ලෝරයිඩ් | 7787-59-9 |
| BiOI | බිස්මත්(III) ඔක්සිඅයඩයිඩ් | 7787-63-5 |
| (BiO)2CO3 | බිස්මත් ඔක්සිකාබනේට් | 5892-10-4 |
| BiPO4 | බිස්මත්(III) ඕතොෆොස්ෆේට් | 10049-01-1 |
| Bi(VO3)5 | බිස්මත්(III) මෙටාවැනඩේට් | |
| Bi2Se3 | බිස්මත්(III) සෙලනයිඩ් බිස්මත් සෙලනයිඩ් | 12068-69-8 |
| Bi2(MoO4)3 | බිස්මත්(III) මොලිබ්ඩේට් | 13565-96-3 |
| Bi2O3 | බිස්මත්(III) ඔක්සයිඩ් | 1304-76-3 |
| Bi2S3 | බිස්මත්(III) සල්ෆයිඩ් බිස්මතිනයිට් | 1345-07-9 |
| Bi2Se3 | බිස්මත්(III) සෙලනයිඩ් | 12068-69-8 |
| BrCl | බ්‍රෝමීන් ක්ලෝරයිඩ් | 13863-41-7 |
| BrO3− | බ්‍රෝමේට් අයනය | 15541-45-4 |
| Br2 | බ්‍රෝමීන් | 7726-95-6 |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රසායනික සූත්‍ර අකාරාදිය පිළිබඳ තොරතුරු, රසායනික සූත්‍ර අකාරාදිය යනු කුමක්ද? රසායනික සූත්‍ර අකාරාදිය යනු කුමක් දර්ශනය කරන්නේ?