විරු සිසු සමරු එළිමහන් රංග පීඨය

විරු සිසු සමරු එළිමහන් රංග පීඨය කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පිහිටා ඇති රාගම මණ්ඩපයේ ඉදිකර ඇත. මෙය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආණඩුවට පවරාගැනීමේ සටනේදී මරාදැමූ සිසුන් ප්‍රධානකොට සටනට දාකකවූ සියළු සිසුන් සඳහා වූ ස්මාරකයක් ලෙස සැලකේ.

අදහස

ඉදිකිරීම

සැලසුම

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ වල ආකෘතිය ඇසුරින් සැලසුම් කරඇත.

විවෘත කිරීම

අදාල සටනේදී මරාදැමූ පද්මසිරි ත්‍රීමා විතාරණ සහ වෙනුර එදිරිසිංහ යන සිසුන්ගේ මවුවරු දෙපල සහ ඒ.එන්.එස්. කුලසිංහ විසින් උත්වාකාරයෙන් ක්‍රි.ව. 1998 වසරේදී විවෘත කෙරිනි.

මූලාශ්‍ර

  1. වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංමය (1998). පිය සටහන්.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විරු සිසු සමරු එළිමහන් රංග පීඨය පිළිබඳ තොරතුරු, විරු සිසු සමරු එළිමහන් රංග පීඨය යනු කුමක්ද? විරු සිසු සමරු එළිමහන් රංග පීඨය යනු කුමක් දර්ශනය කරන්නේ?