රාග (සංගීතය)

රාග යනු විවිධ ස්වර මාලිකාවන්ට අනුකූලව ගොඩනැගුණු ආරෝහණ, අවරෝහණ ස්වර පිළිවෙලකි. මෙය හින්දුස්ථානී සංගීතය තුල මෙන් ම කර්ණාඨක සංගීතය තුල ද දක්නට ලැබේ. මෙම රාග නිසා භාරතයේ රාගධාරී සංගීතය ගොඩනැගී ඇත.

හින්දුස්ථානී රාග

භාරතයෙහි හින්දුස්ථානී සංගීත පද්ධතිය ය‍ටතේ එකල රාග 32ක් වූ අතර පසුව භරතමුණි පඬිතුමා විසින් එය රාග 18 ක් දක්වා සීමා කෙරිණි.

  1. බිලාවල් රාගය
  2. භූපාලි රාගය
  3. කාෆි රාගය
  4. යමන් රාගය
  5. භීම්පලාශ්‍රී රාගය
  6. භෛරවී රාගය
  7. ඛමාජ් රාගය
  8. පූර්වි රාගය
  9. මාර්වා රාගය
  10. තෝඩි රාගය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රාග (සංගීතය) පිළිබඳ තොරතුරු, රාග (සංගීතය) යනු කුමක්ද? රාග (සංගීතය) යනු කුමක් දර්ශනය කරන්නේ?