රාම් නාත් කෝවින්ද් (උපත 1 ඔක්තොම්බර් 1945) යනු, වත්මන් තනතුරුධාරී ජනාධිපති ප්රනාබ් මුඛර්ජි වෙනුවට ඉන්දියාවෙහි ජනාධිපතිවරයා ලෙසින් 2017 ජූලි 25 දිනදී ධූරන්දර වීමට නියමිත ඉන්දියානු දේශපාලනඥයෙකි. 2015 සිට 2017 දක්වා ඔහු බිහාරයෙහි ආණ්ඩුකාරවරයා විය. 1994 සිට 2006 දක්වා රාජ්‍ය සභාවෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින්ද ඔහු සේවය කර ඇත.
- "ප්‍රෙස් රිලීසර්ස් ඩීටේල් - ද ප්‍රසිඩන්ට් ඔෆ් ඉන්ඩියා". presidentofindia.nic.in.
- "රාම් නාත් කෝවින්ද් ටු බී ඉන්ඩියාස් 14ත් ප්‍රසිඩන්ට් විත් 65% වෝට්ස්: 10 පොයින්ට්ස්" (en බසින්). NDTV. http://www.ndtv.com/india-news/ram-nath-kovind-set-to-win-as-president-votes-are-counted-1726967.
- රාම් නාත් කෝවින්ද් රිසයින්ස් ඈස් බිහාර් ගවනර් (20 ජූනි 2017). "රාම් නාත් කෝවින්ස් රිසයින්ස් ඈස් බිහාර් ගවනර්". ද හින්දු. http://www.thehindu.com/news/national/ram-nath-kovind-resigns-as-bihar-governor/article19108472.ece?homepage=true. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 ජූනි 2017.
රාම් නාත් කෝවින්ද් | |
|---|---|
| ඉන්දියාවෙහි ජනාධිපතිවරයා තේරී පත්වූ | |
| පදවි ප්‍රාප්තිය 25 ජූලි 2017 | |
| අග්‍රාමාත්‍යවරයා | නරේන්ද්‍ර මෝදි |
| උප ජනාධිපතිවරයා | මොහම්මඩ් හමිඩ් අන්සාරි |
| අනුප්‍රාප්තික | ප්රනාබ් මුඛර්ජි |
| බිහාරයෙහි 35වන ආණ්ඩුකාරවරයා | |
| තනතුර දරමින් 16 අගෝස්තු 2015 – 20 ජූනි 2017 | |
| පූර්වප්‍රාප්තිකයා | කේෂරී නාත් ත්‍රිපාති |
| අනුප්‍රාප්තිකයා | කේෂරී නාත් ත්‍රිපාති |
| පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
| තනතුර දරමින් 3 අප්‍රේල් 1994 – 2 අප්‍රේල් 2006 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 1 ඔක්තෝබර් 1945 පරාවුන්ක් ගම්මානය, ඩෙරාපූර්, එක්සත් පළාත්, බ්‍රිතාන්‍ය ඉන්දියාව (වර්තමානයෙහි උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව) |
| දේශපාලන පක්ෂය | භාරතීය ජනතා පක්ෂය |
| කලත්‍රයා | සවීතා කෝවින්ද් (වි. 1974) |
| ළමයි | ප්රශන්ට් කුමාර් (පුතා) ස්වාතී (දුව) |
| දෙමාපිය(s) | මයිකු ලාල් (පියා) කලාවතී (මව) |
| උගත් ශාස්ත්‍රාලය | කන්පූර් විශ්වවිද්‍යාලය |
| වෘත්තිය |
|
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රාම් නාත් කෝවින්ද් පිළිබඳ තොරතුරු, රාම් නාත් කෝවින්ද් යනු කුමක්ද? රාම් නාත් කෝවින්ද් යනු කුමක් දර්ශනය කරන්නේ?