මොහොමඩ් රිස්වි සාලි (ඉංග්‍රීසි: Rizvie Salih), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර පාර්ලිමේන්තුවේ වත්මන් නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කරයි. ඔහු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
රිස්වි සාලි | |
|---|---|
| Rizvie Salih | |
| ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි නියෝජ්‍ය කථානායකවරයා | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| කථානායකවරයා | අශෝක රන්වල ජගත් වික්‍රමරත්න |
| පූර්වප්‍රාප්තිකයා | අජිත් රාජපක්ෂ |
| කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| බහුතරය | 73,018 |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | වෛද්‍යවරයෙකි |
මැතිවරණ ඉතිහාසය
| මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
|---|---|---|---|---|---|---|
| 2024 පාර්ලිමේන්තු | කොළඹ දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 73,018 | තේරීපත් විය | ||
මූලාශ්‍ර
- "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 2A. 15 නොවැම්බර් 2024. 20 නොවැම්බර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2024.
- "කථානායක ධුරය අශෝක රංවලට". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- "කොළඹ මනාප ප්‍රතිඵලය". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රිස්වි සාලි පිළිබඳ තොරතුරු, රිස්වි සාලි යනු කුමක්ද? රිස්වි සාලි යනු කුමක් දර්ශනය කරන්නේ?