1885 සිට 1895 දක්වා හවුටන් සාමිවරයා ලෙසින්ද 1895 සිට 1911 දක්වා කෲ හී අර්ල්වරයා ලෙසින්ද හැඳින්වුනු, රොබට් ඕෆ්ලි ඇෂ්බර්ට්න් මිල්න්ස්, කෲ හී පළමුවන වංශාධිපතිවරයා, KG (12 ජනවාරි 1858 – 20 ජූනි 1945) යනු, බ්‍රිතාන්‍ය ලිබරල් දේශපාලනඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ ලේඛකයෙක් විය.
අති ගරු කෲ හී වංශාධිපතිවරයා KG | |
|---|---|
රොබට් ඕෆ්ලි ඇෂ්බර්ට්න් මිල්න්ස්, කෲ හී පළමුවන වංශාධිපතියා | |
| මන්ත්‍රණ සභාවේ සාමි සභාපතිවරයා | |
| තනතුර දරමින් 25 මැයි 1915 – 10 දෙසැම්බර් 1916 | |
| රාජ්‍ය නායකයා | පස්වන ජෝර්ජ් රජ |
| අග්‍රාමාත්‍යවරයා | එච්. එච්. ඇස්ක්විත් |
| පූර්වප්‍රාප්තිකයා | බීචම් අර්ල්වරයා |
| දේශපාලන පදවි | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා සෙට්ලන්ඩ් හී අර්ල්වරයා | අයර්ලන්තයෙහි ලුතිනන් සාමිවරයා 1892–1895 | අනුප්‍රාප්තිකයා කැඩාගන් අර්ල්වරයා |
| පූර්වප්‍රාප්තිකයා ලන්ඩන්ඩරි හී වංශාධිපතිවරයා | මන්ත්‍රණ සභාවේ සාමි සභාපතිවරයා 1905–1908 | අනුප්‍රාප්තිකයා ට්වීඩ්මවුත් සාමිවරයා |
| පූර්වප්‍රාප්තිකයා එල්ගින් සහ කින්කාර්ඩ්න් හී අර්ල්වරයා | යටත්විජිත භාර ලේකම්වරයා 1908–1910 | අනුප්‍රාප්තිකයා ලුවිස් වර්නන් හාකෝට් |
| පූර්වප්‍රාප්තිකයා රිපන් හී වංශාධිපතිවරයා | රහස්‍ය මුද්‍රාව භාර සාමිවරයා 1908–1911 | අනුප්‍රාප්තිකයා කැරිංටන් අර්ල්වරයා |
| සාමි මන්ත්‍රී මණ්ඩලයෙහි සභානායකවරයා 1908–1916 | අනුප්‍රාප්තිකයා කෙඩ්ල්ස්ටන් හී කර්සන් අර්ල්වරයා | |
| පූර්වප්‍රාප්තිකයා බ්ලැක්බර්න් හී මෝර්ලි වංශාධිපතිවරයා | ඉන්දියාව සඳහා රාජ්‍ය ලේකම්වරයා 1910–1915 | අනුප්‍රාප්තිකයා ඕස්ටින් චේම්බර්ලීන් |
| පූර්වප්‍රාප්තිකයා ලින්කන්ෂයර් හී වංශාධිපතිවරයා | රහස්‍ය මුද්‍රාව භාර සාමිවරයා 1912–1915 | අනුප්‍රාප්තිකයා කෙඩ්ල්ස්ටන් හී කර්සන් අර්ල්වරයා |
| පූර්වප්‍රාප්තිකයා බීචම් අර්ල්වරයා | මන්ත්‍රණ සභාවේ සාමි සභාපතිවරයා 1915–1916 | |
| පූර්වප්‍රාප්තිකයා ආතර් හෙන්ඩර්සන් | අධ්‍යාපනය සඳහා මණ්ඩලයෙහි සභාපතිවරයා 1916 | අනුප්‍රාප්තිකයා හර්බර්ට් ෆිෂර් |
| පූර්වප්‍රාප්තිකයා ඇල්ෆ්‍රඩ් ෆවල් බක්ස්ටන් | ලන්ඩන් කවුන්ටි සභාවෙහි සභාපතිවරයා 1917–1918 | අනුප්‍රාප්තිකයා රොනල්ඩ් කොලට් නෝමන් |
| පූර්වප්‍රාප්තිකයා තෝමස් ෂෝ | යුද්ධය සඳහා රාජ්‍ය ලේකම් 1931 | අනුප්‍රාප්තිකයා හෙල්ෂම් වංශාධිපතිවරයා |
| පක්ෂ දේශපාලන තනතුරු | ||
| පූර්වප්‍රාප්තිකයා රිපන් හී වංශාධිපතිවරයා | සාමි මන්ත්‍රී මණ්ඩලයෙහි ලිබරල් පාක්ෂිකයන්ගේ නායකයා 1908–1923 | අනුප්‍රාප්තිකයා ෆොලඩන් හී ග්‍රේ වංශාධිපතිවරයා |
| පූර්වප්‍රාප්තිකයා රිඩිං හී වංශාධිපතිවරයා | සාමි මන්ත්‍රී මණ්ඩලයෙහි ලිබරල් පාක්ෂිකයන්ගේ නායකයා 1936–1944 | අනුප්‍රාප්තිකයා සැමුවල් වංශාධිපතිවරයා |
| තානාපති තනතුරු | ||
| පූර්වප්‍රාප්තිකයා පෙන්සර්ස්ට් හී හාඩිං සාමිවරයා | ප්‍රංශය වෙත බ්‍රිතාන්‍ය තානාපතිවරයා 1922–1928 | අනුප්‍රාප්තිකයා ශ්‍රීමත් විලියම් ටිරල් |
| ශාස්ත්‍රීය තනතුරු | ||
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රොබට් කෘෘ-මිල්න්ස්, කෘෘ හී පළමුවන වංශාධිපතිවරයා පිළිබඳ තොරතුරු, රොබට් කෘෘ-මිල්න්ස්, කෘෘ හී පළමුවන වංශාධිපතිවරයා යනු කුමක්ද? රොබට් කෘෘ-මිල්න්ස්, කෘෘ හී පළමුවන වංශාධිපතිවරයා යනු කුමක් දර්ශනය කරන්නේ?