ජ්යාමිතියෙහි, රේඛා හෝ තල (හෝ රේඛාවක් හා තලයක්) හෝ දෙකක් එකිනෙකට ලම්බක (හෝ ප්රලම්බක) යැයි සැලකෙන්නේ ඒවා අංගසම බද්ධ කෝණ (T-හැඩැයක්) සාදන විටය. මෙම පදය නාම පදයක් හෝ නාම විශේෂණයක් හෝ ලෙසින් භාවිතා කල හැක. මෙලෙසින්, නිදර්ශනය කොට ඇති පරිදී, AB රේඛාව CD රේඛාවට ලම්බක වන්නේ B ලක්ෂ්යය හරහාය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලම්බක පිළිබඳ තොරතුරු, ලම්බක යනු කුමක්ද? ලම්බක යනු කුමක් දර්ශනය කරන්නේ?