ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍ර යනු ලයනල් වෙන්ඩ්ට් නමැති ශ්‍රී ලාංකිකයා සිහි කරනු වස් සමර්පිත කලා කේන්ද්‍රයකි . එහිදී සජීවී රංගනයන් සහ කලා ප්‍රදර්ශන සමගාමීව පවත්වා ගෙන යන්නේ, ප්‍රදර්ශන ගැලරි දෙකක් සහ ආසන 600 කට වැඩි ගණනක් සහිත රංග ශාලාවක් මගිනි.
ඉතිහාසය
මුල් කලා ප්‍රදර්ශන පැවැත්වුනේ වෙන්ඩ්ට්ගේ නිවසෙහිදී වූ අතර, දෙවන හා තෙවැන්න පැවැත්වුනේ 1944 දී සිදුවූ ඔහුගේ මරණයට අනතුරුවය. වෙන්ඩ්ට්ගේ මරණයෙන් පසුව, ඔහු සිහි වනු වස් කේන්ද්‍රය විවෘත කිරීමට ඔහුගේ සොහොයුරු හැරී වෙන්ඩ්ට් තීරණය කල මුත් ඔහුගේ සොහායුරාට වඩා හේ ජීවත් වූයේ එක් වසරක් පමණි. මෙම කෘත්‍යය හමාර කලේ ඔවුන්ගේ අන්‍යෝන්‍ය මිතුරු හැරල්ඩ් පීරිස් විසින් වන අතර කේන්ද්‍රයෙහි දෙවන ගැලරි අතුරින් එකක් ඔහු සිහිවීමට නම් කර ඇත.
ආශ්රිත
- "ඩෙඩිකේෂන් ටු ලයනල් වෙන්ඩ්ට්". lionelwendt.org.
- "හිස් ඕන් කැන්වස් ඔෆ් ලයිෆ්". sundaytimes.lk. 2008. සම්ප්‍රවේශය අප්‍රේල් 06, 2008 ඉරුදින.
{{cite web}}: Check date values in:|accessdate=(help) - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;This yearනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍ර පිළිබඳ තොරතුරු, ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍ර යනු කුමක්ද? ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍ර යනු කුමක් දර්ශනය කරන්නේ?