ලලිතවිස්තර සූත්‍රය

ලලිතවිස්තර සූත්‍රය යනු ගෞතම බුදුන් වහන්සේ තුසිතයෙන් පහළ වූ අවස්ථාවේ සිට බරණැසදී සිදු කළ පළමු දේශනාව දක්වා වූ සංස්කෘත මහායාන බෞද්ධ සූත්‍රයකි. ලලිතවිස්තර යන පදය "සම්පූර්ණ නූර්තිය" හෝ "පුළුල් නූර්තිය" ලෙස පරිවර්තනය කර ඇති අතර, බුදුන්ගේ අවසාන භවය මෙලොව ජීවීන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දුන් "ප්‍රදර්ශනයක්" හෝ "කාර්ය සාධනයක්" බවට මහායාන මතය යොමු කරයි.

ඓතිහාසික සන්දර්භය

20 වැනි සියවසේ මුල් භාගයේදී පී.එල්. වෛද්‍ය විශ්වාස කළේ නිම කරන ලද සංස්කෘත ග්‍රන්ථය ක්‍රිස්තු වර්ෂ 3 වැනි සියවසට අයත් බව ය.

බෝරෝ බුදූර් පේකඩ

ලලිතවිස්තර සූත්‍රයේ විස්තර කර ඇති පරිදි බුදුන් වහන්සේගේ ජීවිතය නිරූපණය කරන පුවරු මාලාවක් බොරෝ බුදුර් පේකඩවල අඩංගු වේ.

ආශ්‍රේයයන්

  1. Soekmono (1976), pp 21-22.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලලිතවිස්තර සූත්‍රය පිළිබඳ තොරතුරු, ලලිතවිස්තර සූත්‍රය යනු කුමක්ද? ලලිතවිස්තර සූත්‍රය යනු කුමක් දර්ශනය කරන්නේ?