සසෙක්ස්හි ලිලිබට් කුමරිය

සසෙක්ස්හි ලිලිබට් ඩයනා කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ මුණුපුරෙකු වන හැරී කුමරුගේ එකම දියණිය හා දෙවන දරුවා වේ. දෙවන එලිසබෙත් රැජිනගේ මීමිණිබිරියක් වේ.

උපත - 2021 ජූනි 04

මාපියන් - හැරී කුමරු සසෙක්ස්හි ආදිපාදවරයා , මේගන් සසෙක්ස්හි ආදිපාදවරිය

සීයලා සහ ආච්චිලා - තුන්වන චාල්ස් රජතුමා , ඩයනා වේල්සයෙහි කුමරිය , තෝමස් මාකල් මහතා , ඩෝරියා රැග්ලන්ඩ් ආර්යාව

සහෝදර සහෝදරියන් - ආචි කුමරු

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සසෙක්ස්හි ලිලිබට් කුමරිය පිළිබඳ තොරතුරු, සසෙක්ස්හි ලිලිබට් කුමරිය යනු කුමක්ද? සසෙක්ස්හි ලිලිබට් කුමරිය යනු කුමක් දර්ශනය කරන්නේ?