ලීසිනා ප්‍රාන්තය යනු ඇමරිකානු සැමෝවා හි බටහිර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාන්තයකි . ප්‍රාන්තයේ නම වන ලීසිනා, සැමෝවා භාෂාවෙන් උපුටා ගත් අතර ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත්තේ “සුදු” ලෙසිනි.
2022 ඇමරිකානු සැමෝවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජනමත විචාරණයෙන් පසුව නිල ප්‍රාන්ත නාමය ලීසිනා මා අයිතුලගි ප්‍රාන්තය ලෙස වෙනස් කරන ලදී.
යොමු කිරීම්
- "CPH-T-8. Population, Housing Units, Land Area, and Density for U.S. Island Areas: 2010" (PDF). United States Census. සම්ප්‍රවේශය 4 February 2019.
- 1987 Census of Agriculture: Geographic area series, Parts 55-56. Bureau of the Census. 1991. p. 4.
- "5.0102 Division of districts into counties". www.asbar.org.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලීසිනා ප්‍රාන්තය, ඇමරිකානු සැමෝවා පිළිබඳ තොරතුරු, ලීසිනා ප්‍රාන්තය, ඇමරිකානු සැමෝවා යනු කුමක්ද? ලීසිනා ප්‍රාන්තය, ඇමරිකානු සැමෝවා යනු කුමක් දර්ශනය කරන්නේ?