ලොරෙන්සෝ ද අල්මේදා

ප්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුත්‍රයා වන ලොරෙන්සෝ ද අල්මේදා (මරණය1508), පියා යටතේ සේවය කරමින්, ඉන්දියානු සාගරයේ තම කීර්තිය පැතිරවූ අතර, ලංකාව (වර්තමාන ශ්‍රී ලංකාව) පෘතුගාලයට යටත් විජිතයක් කරලීමට හේතු පාදක විය. ඔහු අයත් වූයේ ක්‍රිස්තු නිකායටය.


මේවාත් බලන්න

ආශ්‍රිත

  1. ලොරෙන්සෝ ද අල්මේදා එන්සයික්ලෝෆීඩියා බ්‍රිටැනිකා හී

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලොරෙන්සෝ ද අල්මේදා පිළිබඳ තොරතුරු, ලොරෙන්සෝ ද අල්මේදා යනු කුමක්ද? ලොරෙන්සෝ ද අල්මේදා යනු කුමක් දර්ශනය කරන්නේ?