ලෝකානන්ද ස්තූපය

ලෝකානන්ද ස්තූපය (බුරුම: လောကနန္ဒာစေတီ; pronounced [lɔ́ka̰nàɰ̃da̰ zèdì]) යනු, මියන්මාරයෙහි (බුරුමය) බර්ගැන් තුල පිහිටි බෞද්ධ ස්තූපයකි. ඊයාර්වදී ගංගාවෙහි ඉවුරෙහි එය ගොඩනංවා, අන්වරථා රජුගේ රාජ්‍ය කාලය තුලදී තනවන ලදි. එය තුල බුදුන්වහන්සේගේ දන්තධාතුන්වහන්සේගේ අනුරුවක් අඩංගු වෙයි.

ලෝකානන්ද ස්තූපය
මියන්මාරය තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමබර්ගැන්, මැන්ඩලේ ප්‍රදේශය
භූගෝලීය ඛණ්ඩාංක21°7′38″N 94°51′2″E / 21.12722°N 94.85056°E / 21.12722; 94.85056
අනුබැඳියාවථේරවාද බුද්ධාගම
රටමියන්මාරය
ගෘහනිර්මාණ විස්තර
ආදිකර්තෘඅන්වරථා රජ

ආශ්‍රිත

  1. ලූචෙ, ජී. එච්. (1956). "දි 550 ජාතකස් ඉන් ඕල්ඩ් බර්මා". ආර්ටිබුස් ආසියයි. 19 (3/4): 291–307. doi:10.2307/3248766. ISSN 0004-3648. JSTOR 3248766.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලෝකානන්ද ස්තූපය පිළිබඳ තොරතුරු, ලෝකානන්ද ස්තූපය යනු කුමක්ද? ලෝකානන්ද ස්තූපය යනු කුමක් දර්ශනය කරන්නේ?