ලෝක බෞද්ධ කෞතුකාගාරය

ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය ලොව පළමු ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය වේ. එය මහනුවර ජාතික කෞතුකාගාරය‎ සහ ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ පිහිටුවා තිබේ.

ලෝක බෞද්ධ කෞතුකාගාරය
ලෝක බෞද්ධ කෞතුකාගාරය
පිහිටුවීම2011
පිහිටීමමහනුවර, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°17′41″N 80°38′27″E / 7.29472°N 80.64083°E / 7.29472; 80.64083
වර්ගයආගමික
වෙබ් අඩවියලෝක බෞද්ධ කෞතුකාගාරය

කෞතුකාගාරය තුල ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථාය, ජපානය, චීනය, කොරියාව, ඉනිදුනීසියාව, තායිලන්තය,. මියන්මාරය, ලාඕසය, වියට්නාමය, කාම්බෝජය, මලයාසියාව, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් වලට අදාල කෞතුක වස්තූන් දැකගත හැකි වේ.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් ඩික්ලෙයාර්ඩ් ඕපන් ද ඉන්ටර්නැෂනල් බුඩිස්ට් මියුසියම්". සම්ප්‍රවේශය 29 මැයි 2015.
  2. "වර්ල්ඩ්'ස් බුඩිස්ට් කන්ට්‍රීස් ටු බී ෂෝකේස්ඩ් ඇට් මියුසියම් ඉන් කැන්ඩි". සම්ප්‍රවේශය 29 මැයි 2015.
  3. "කන්ට්‍රිබියුෂන්ස්". සම්ප්‍රවේශය 29 මැයි 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලෝක බෞද්ධ කෞතුකාගාරය පිළිබඳ තොරතුරු, ලෝක බෞද්ධ කෞතුකාගාරය යනු කුමක්ද? ලෝක බෞද්ධ කෞතුකාගාරය යනු කුමක් දර්ශනය කරන්නේ?