වයිටුපු, ටුවාලු

වයිටුපු යනු ටුවාලු ජාතියේ විශාලතම අතොළුවයි . එය දකුණින් අංශක 7.48 ක් සහ නැගෙනහිරින් අංශක 178.83 ක් දුරින් පිහිටා ඇත. වර්ග කිලෝමීටර 5.6 ක ප්‍රමාණයක පුද්ගලයින් 1,077 ක් සංගණනය) ජීවත් වන අතර ප්‍රධාන ගම්මානය අසාවු ය.

වයිටුපු
Atoll
Vaitupu atoll from space

Map of Vaitupu, 1931

Map of the atoll
වයිටුපු
Location in Tuvalu
ඛණ්ඩාංක: 07°28′S 178°41′E / 7.467°S 178.683°E / -7.467; 178.683
CountryTuvalu
සරිය
 • මුළු5.60 කිමී2 (2.16 සතරැස් සැත)
ජනගහණය(2022)
 • මුළු1,007
 • ඝණත්වයBad rounding here180/කිමී2 (Bad rounding here470/වර්ග සැත)
ISO 3166 කේතයTV-VAI

යොමු කිරීම්

  1. "Maps of Tuvalu". සම්ප්‍රවේශය 15 January 2021.
  2. "Population of communities in Tuvalu". Thomas Brinkhoff. 2017. සම්ප්‍රවේශය 27 September 2020.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වයිටුපු, ටුවාලු පිළිබඳ තොරතුරු, වයිටුපු, ටුවාලු යනු කුමක්ද? වයිටුපු, ටුවාලු යනු කුමක් දර්ශනය කරන්නේ?