වර්තමානයට පෙර

මුල් පිටුව | වර්තමානයට පෙර

වර්තමානයට පෙර (වපෙ) වසර යනු, අතීතයේ සිද්ධීන් සිදුවූ විට ඒවා විස්තර කිරීමට, භූවිද්‍යාවේ, සහ අනෙකුත් විද්‍යාත්මක විෂය ක්ෂේත්‍රයන්හී භාවිතා වන, කාල පරාසයකි. "වර්තමානය" යන කාල මොහොත නිත්‍ය වෙනසට තුඩු දෙන බැවින්, සම්මත ව්‍යවහාරය ලෙසින්, මෙම කාල පරිමාණයෙහි මූලය ලෙසින්, 1950 ජනවාරි 1 භාවිතා කිරීම වන්නේ, විකිරණ කාබන් කාල නිර්ණය ක්‍රියායෝග්‍ය වූයේ 1950 ගණන් වලදී වීම ආවර්ජනය කරමිනි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වර්තමානයට පෙර පිළිබඳ තොරතුරු, වර්තමානයට පෙර යනු කුමක්ද? වර්තමානයට පෙර යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.