ව්‍යාපාර

මුල් පිටුව | ව්‍යාපාර

ව්‍යාපාරය, සමාගම හෝ වෙළදාම යනු භාණ්ඩ,සේවා හෝ භාණ්ඩ සහ සේවා දෙවර්ගයම පාරිභොගිකයාට වෙළදාම් කිරිමේ යෙදි සිටින සංවිධානයක් ලෙස නිර්වචනය කල හැක. ව්‍යාපාර, ධනවාදි ආර්ථික වල ව්‍යප්ත වී ඇති අතර ඒවයින් බහුතරයක් පෞද්ගලික අයිතිය ඇති ලාභ ඉපැයීම සදහා භාණ්ඩ හා සේවා පාරිභොගිකයන්ට අලෙවිකරන්නන් වේ. ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් හෝ පොදු අයිතිය ඇති සංවිධාන ද විය හැක. තනි පුද්ගලයන් කිහිපදෙනෙකුගෙ අයිතිය අති ව්‍යාපාරයක් වෙලද සමාගමක් යන්නට අදාළ වුවත් එම පදයට තවත් නිශ්චිත තෙරුමක් ඇත.

ආර්ථික විද්‍යාවේ ව්‍යාපාරයක් යන්නෙන් අදහස් වන්නේ පාරිභෝගිකයන්ට හෝ රාජ්‍ය පුන්‍ය සමාගම් වැනි සංස්ථාපිත ඒකකයන්ට භාණ්ඩ හා සේවා සැපයීම සදහා නීත්‍යානුකූලව පිළිගනු ලබන සංවිධාන ඒකකයකි. ධනවාදී ආර්ථිකයන්හි ව්‍යාපාර වලට අති ප්‍රමුඛ ස්ථානයක් හිමි වන අතර ඒවායින් බොහෝමයක් පෞද්ගලික අංශය විසින් අයිති කරුවන්ගේ ධනය උපරිම කිරීම සදහා ලාභය අපේක්ෂාවෙන් පවත්වා ගෙන යයි. ව්‍යාපාර අයිතිකරුවන්ගේ හා ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ මූලික පරමාර්ථය වන්නේ අවදානම් දැරීම තුළින් මූල්‍ය ප්‍රතිලාභ උපයා ගැනීමයි. එහෙත් සමුපකාර ව්‍යාපාර වලට හා රාජය ව්‍යාපාර වලට ඇත්තේ මීට වෙනස් වු පරමාර්ථ වේ. සමාජ වාදී පද්ධතියක් තුළ පවතින බොහෝ ව්‍යාපාර රාජ්‍ය අයිතිය යටතේ හෝ මහජන අයිතිය යටතේ හෝ සේවක අයිතිය යටතේ පවතී.

නිරුක්ත ශාත්‍රයට අනුව (The Etymology) අනුව ව්‍යාපාර පුද්ගලයන් වශයෙන් හෝ සමාජයක් වශයෙන් වාණිජමය වටිනාකමකින් යුතු ලාභදායි ක්‍රියාවක් කිරීම යන වැකියට සම්බන්ධ වේ. ව්‍යාපාර වලින් අඩුම වශයෙන් ප්‍රයෝජන තුනක් ලබාගත හැක. එක් ප්‍රයෝජනයක් වනුයේ විශේෂිත සමාගමක් හෝ සංස්ථාවක් නිරූපණය කිරීමයි. විහේෂ වෙළඳ පොළ කොටසක් සදහා යොමු කිරීම සාමාන්‍ය ප්‍රයෝජනයක් ලෙස සැලකේ. නිදසුනක් වශයෙන් කෘෂි ව්‍යාපාර ආදිය දැක්විය හැකිය. කෙසේ වෙතත් ව්‍යාපාර පිළිබද නිවැරදි අර්ථ දැක්වීම අදටත් විවාදයට තුඩු දෙන කරුණකි. සාමුහික ඵලදායිතාවය උදෙසා නිර්මාණාත්මක බව හා ඵලදායි ඉලක්ක ලඟාකර ගැනීමට පුද්ගලයන් කළමණාකරණය කිරීමේ අධ්‍යයනයක් ලෙස ව්‍යාපාර හැදින්විය හැක.ඒනිසා මෙය ශාස්ත්‍රීය විශයක් වශයෙන් බොහෝ පාසැල් වල උගන්වයි.

හිමිකාරීත්වයේ ප්‍රභේද

තනි පුද්ගල ව්‍යාපාර

තනි පුද්ගල ව්‍යාපාර යනු එක් පුද්ගලයෙකුට පමණක් හිමි ව්‍යාපාර විශේෂයකි. අයිතිකරුට තම ශ්‍රමය භාවිතයෙන් හෝ සේවකයන් බධවා ගැනීමෙන් ව්‍යාපාර කටයුතු කළ හැක. ව්‍යාපාර අයිතිකරු මෙහිදී අසීමිතව පෞද්ගලික වගකීමකට බැදෙයි. එනම් අයිතිකරුට ව්‍යාපාරය සම්බන්ධයෙන් අසීමිත වගකීමක් තිබේ.

හවුල් ව්‍යාපාර

හවුල් ව්‍යාපාර යනු පුද්ගලයන් දෙදෙනකු හෝ වැඩි සංඛ්‍යාවක් විසින් ලාභ ලැබීමේ පොදු අරමුණින් යුක්තව පවත්වාගෙන යන ව්‍යාපාරයකි. එක එක් හවුල් කරුට හවුල් ව්‍යාපාරය පිළිපදව අසීමිත වගකීමක් පවතී. හවුල් ව්‍යාපාර තුළ මූලික වර්ග 3 ක් දක්නට ඇත.

  • සාමාන්‍ය හවුල් ව්‍යාපාර
  • සීමිත හවුල් ව්‍යාපාර
  • වගකීම සීමිත හවුල් ව්‍යාපාර

සමාගම්

සමාගමක් යනු ලාභ අරමුණු කරගත් සීමිත වගකීමක් සහිත සාමාජිකයන්ගෙන් වෙන් වු නෛතික පුද්ගලභාවයක් ඇති ව්‍යාපාර විශේෂය කි. සමාගමක හිමිකම කොටස් හිමියන් සතුව පවතිනවා

සමුපකාර

සමුපකාර යනු ලාභ අරමුණු කරගත් සීමිත වගකීමකින් යුක්ත ව්‍යාපාර ඒකකයක් වන අතර එහි හිමිකම සාමාජිකයන්ට හිමි සමුපකාර මුලික වශයෙන් ප්‍රභේද දෙකකි. පාරිභෝගික සමුපකාර හා සේවක සමුපකාර වශයෙන්‍ ඒවා හැදින්වේ.

ආශ්‍රිත ලිපි

  • ව්‍යාපාර ද්වාරය
ප්‍රධාන ලිපිය: Outline of business
  • Accounting
    • List of accounting topics
  • Advertising
  • Bank
  • Big business
  • Business acumen
  • Business broker
  • Business ethics
    • Social responsibility
  • Business hours
  • Business law topics
  • Business mathematics
  • Business mediator
  • Business school
  • Business tourism
  • Business valuation
  • Businessperson
  • Capitalism
  • Change management analyst
  • Commerce
  • Company
  • Corporate personhood
  • Cost overrun
  • E-commerce
    • Electronic business
  • Economics
    • Economic democracy
    • Financial economics
    • List of economics topics
  • Entrepreneurship
  • Finance
    • List of finance topics
  • Franchising
  • Government ownership
  • Human resources
  • Industry categories
  • Innovation
  • Insurance
  • Intellectual property
  • Interim management
  • International trade
    • List of international trade topics
  • Investment
  • Job creation program
  • Labour economics
  • Limited liability
  • List of company registers
  • List of largest employers
  • List of oldest companies
  • Lists of companies
  • Management information system
  • Manufacturing
    • List of production topics
  • Marketing
    • List of marketing topics
  • Money
  • Organizational studies
  • Profit
  • Real estate
    • List of real estate topics
  • Revenue shortfall
  • Shareholder value
  • Small business
  • Strategic management
  • Strategic planning
  • බදු
  • Trade
  • Types of business entity

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ව්‍යාපාර පිළිබඳ තොරතුරු, ව්‍යාපාර යනු කුමක්ද? ව්‍යාපාර යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.