වාමන දේවාලය (දේවනගරි: वामन मंदिर) යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් වන වාමන හට පිදූ හින්දු දේවාලයකි. මෙම දේවාලය ක්‍රි.ව. 1050-1075 අතර කාලයේ නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ඛජුරාහෝ ස්මාරක සමූහයට ඇතුළත් දෙවොලකි.
| වාමන දේවාලය | |
|---|---|
ඛජුරාහෝවේ වාමන දේවාලය | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | ඛජුරාහෝ |
| භූගෝලීය ඛණ්ඩාංක | 24°51′11″N 79°55′10″E / 24.85306°N 79.91944°E |
| අනුබැඳියාව | හින්දු ආගම |
| දිස්ත්‍රික්කය | ඡතර්පූර්, ඛජුරාහෝ |
| ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
| රට | ඉන්දියාව |
| ගෘහනිර්මාණ විස්තර | |
| නිර්මාපක | චන්දේල පාලකයින් |
පිහිටීම
මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝවේ නැගෙනහිර සමූහය තුළ ය. එය බ්‍රහ්ම දේවාලයේ සිට මීට 200ක් පමණ ඊසානදිගින් පිහිටා ඇත.
ගෘහනිර්මාශ ශිල්පය
මෙහි ගර්භගෘහයක්, අනතරාලයක්, මහා-මණ්ඩපයක් සහිත පාර්ශ්වික හරස් අංශයක් සහ ප්‍රවේශ ද්වාරමණ්ඩපයක් දැකගත හැක.
ගැලරිය
- ඛජුරාහෝවේ වාමන දේවාලය
- ගර්භගෘහයේ ඇති වාමන ප්‍රතිමාව
- පිටත බිත්තියෙහි ඇති වරාහ ප්‍රතිමාවක්
- පිටත බිත්තියේ ඇති නන්දි ප්‍රතිමාවක්
ආශ්‍රේයයන්
- "Archaeological Survey of India (ASI) - Vamana Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012.
{{cite web}}:|first=missing|last=(help)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වාමන දේවාලය, ඛජුරාහෝ පිළිබඳ තොරතුරු, වාමන දේවාලය, ඛජුරාහෝ යනු කුමක්ද? වාමන දේවාලය, ඛජුරාහෝ යනු කුමක් දර්ශනය කරන්නේ?