වික්ටර් අයිවන්

වික්ටර් අයිවන් යනු ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකු වේ.

වික්ටර් අයිවන්
Victor Ivan
උපත
මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන්

ජුනි 26, 1949 (1949-06-26) (වයස 76)
වෙනත් නම්පොඩි අතුල
පුරවැසිබවශ්‍රී ලාංකික
රැකියාවමාධ්‍යවේදී
ප්‍රසිද්ධව ඇත්තේරාවය පුවත්පතේ සංස්කාරකවරයෙකු ලෙස

රචිත කෘතීන්

  • අද ගොවිතැනේ අභියෝගය 1979
  • 71 කැරැල්ල 1979
  • අර්බුදයේ ගමන් මග 1988 - (සිංහල සහ ඉංග්‍රීසි)
  • දෙමළ අභියෝගය 1989
  • ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම 1993
  • සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා 1993
  • චෙස් මූලධර්ම හා තාක්ෂනය 1994
  • ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය 1999
  • නිදහස, ජාතික ඒකාග්‍රතාව හා දේශපාලනයේ පවුල් පොරය 1999
  • නොනිමි අරගලය 2003 - (සිංහල සහ ඉංග්‍රීසි)
  • කදුළු සලන පාරාදීසය 2006 - (සිංහල සහ ඉංග්‍රීසි)
  • 2006 – පන්සලේ විප්ලවය 2006
  • චෞර රැජින 2006 - (සිංහල සහ ඉංග්‍රීසි)
  • චෞර රාජ්‍යය 2010
  • ප්‍රභාකරන් පරාජය කිරීම 2010
  • මට පෙනෙන හැටි 2010
  • දේශපාලනයේ පවුල හා කුලය 2011
  • ලංකාව ගලවා ගැනීම 2011
  • දෙමළ අභියෝගය 2012
  • අවසානය කුමක්ද? 2012
  • ජීවිතයේ ප්‍රබෝධය, මරණයේ අසිරිය 2013
  • අර්බුදයේ අන්දරය, 1815 - යටත් විජිත යුගයේ සිට 2009 - ඊලාම් යුද්ධයේ අවසානය දක්වා

ආශ්‍රිත

  1. http://www.vijithayapa.com/product/view/26736[permanent dead link]
  2. සංරක්ෂිත පිටපත, http://www.vijithayapa.com/product/view/28078, ප්‍රතිෂ්ඨාපනය 2014-12-27 
  3. සංරක්ෂිත පිටපත, http://www.vijithayapa.com/product/view/24872, ප්‍රතිෂ්ඨාපනය 2014-12-27 
  4. http://www.amazon.com/An-Unfinished-Struggle-Investigative-Judiciary/dp/9551468074/ref=sr_1_1?ie=UTF8&qid=1399695473&sr=8-1&keywords=Victor+Ivan+Sri+Lanka
  5. http://www.amazon.com/Paradise-Tears-Victor-Ivan/dp/9551468163/ref=sr_1_2?ie=UTF8&qid=1399695761&sr=8-2&keywords=Victor+Ivan+Sri+Lanka
  6. http://www.vijithayapa.com/product/view/23924[permanent dead link]
  7. http://www.amazon.com/The-Queen-Deceit-Victor-Ivan/dp/B003A0I98M
  8. සංරක්ෂිත පිටපත, http://www.vijithayapa.com/product/view/25565, ප්‍රතිෂ්ඨාපනය 2014-12-27 
  9. සංරක්ෂිත පිටපත, http://www.vijithayapa.com/product/view/25562, ප්‍රතිෂ්ඨාපනය 2014-12-27 
  10. සංරක්ෂිත පිටපත, http://www.vijithayapa.com/product/view/26735, ප්‍රතිෂ්ඨාපනය 2014-12-27 
  11. සංරක්ෂිත පිටපත, http://www.vijithayapa.com/product/view/26737, ප්‍රතිෂ්ඨාපනය 2014-12-27 
  12. http://www.vijithayapa.com/product/view/28074[permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වික්ටර් අයිවන් පිළිබඳ තොරතුරු, වික්ටර් අයිවන් යනු කුමක්ද? වික්ටර් අයිවන් යනු කුමක් දර්ශනය කරන්නේ?