විජය (බහුරුත්හරණය)

විජය යන්නෙන් පහත දෑ අදහස් විය හැක:

  • විජය රජ - පාලි වංශකථාවන්හි සඳහන් වන සිංහලේ පළමු රජු වේ.
  • විජය කුමාරතුංග - ශ්‍රී ලාංකික නළුවෙකු, දේශපාලනඥයෙකු හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ස්වාමි පුරුෂයා වෙයි.
  • විජය (පුවත්පත) - ශ්‍රී ලංකාවේ සතිපතා ප්‍රකාශනයට පත්වන පුවත්පතකි.
  • විජය නන්දසිරි - ශ්‍රී ලාංකික නළුවෙකු, නිවේදකයෙකු, ගායකයෙකු වෙයි.
  • විජය වංශය
  • විජය සොහොන - පුරාණ ශ්‍රී ලංකාවේ ලේඛනගත පළමු රජ ලෙස සැළකෙන විජය රජුගේ (ක්‍රි.පූ. 543-505) භෂ්මාවශේෂ තැන්පත්කොට තනන ලදැයි සාම්ප්‍රදායික ලෙස විශ්වාස කෙරෙන පුරාවිද්‍යා ස්මාරකය වේ.
  • විජය ගොඩකුඹුර - ශ්‍රී ලංකාවේ විශ්‍රාමික විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයෙකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විජය (බහුරුත්හරණය) පිළිබඳ තොරතුරු, විජය (බහුරුත්හරණය) යනු කුමක්ද? විජය (බහුරුත්හරණය) යනු කුමක් දර්ශනය කරන්නේ?