විමුක්ති ජයසුන්දර

විමුක්ති ජයසුන්දර (ඉංග්‍රීසි: Vimukthi Jayasundara) යනු ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ තිරරචකයෙකු වේ.

විමුක්ති ජයසුන්දර
උපත
අධ්‍යාපනයමහින්ද විද්‍යාලය, ගාල්ල
වෘත්තියචිත්‍රපට අධ්‍යක්ෂක

චිත්‍රපට

  • සුළඟ එනු පිණිස (2005)
  • අහසින් වැටෙයි (2009)
  • චත්‍රක් (2011)

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විමුක්ති ජයසුන්දර පිළිබඳ තොරතුරු, විමුක්ති ජයසුන්දර යනු කුමක්ද? විමුක්ති ජයසුන්දර යනු කුමක් දර්ශනය කරන්නේ?