විල්

මුල් පිටුව | විල්

ගොඩබිමින් වටවූ ස්වභාවිකව විශාල මිරිදිය ජලස්කන්ධයක් රැස්වන භූ අවපාතයන් විල් නම් වේ.ලොව විශාලම විල ලෙස 'සුපීරියල්' විල හැදින්වේ.එමෙන්ම ටිටිකාකා විල යනු ලොව උසම ස්ථානයක පිහිටි විලයි.ලෝකයේ සෑම මහද්වීපයක් පාහේම විල් දක්නට ඇත.ආසියාවේ බයිකල් විල,උතුරු ඇමෙරිකාවේ පංච මහා විල්,යුරෝපයේ ලැඩගෝ විල,අප්‍රිකාවේ වික්ටෝරියා විල,දකුණු ඇමෙරිකාවේ ටිටිකාකා විල,උදාහරණ ලෙස ගත හැකියි.ඇතැම් විල් කරදියෙන් පිරුනු විශාල එවා වෙයි.ඒවාඅභ්‍යන්‍තර මුහුදුලෙස හැදින්වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විල් පිළිබඳ තොරතුරු, විල් යනු කුමක්ද? විල් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.