විසරණය

යම් වර්ගයක අණු, වෙනත් වර්ගයක අණු අන්තර්ගත වූ අවකාශයක් පුරා ව්‍යාප්ත වීම විසරණය ලෙස හැඳින්වේ.

උදාහරණයක් ලෙස ගන්ධයකින් යුත් ද්‍රව්‍යයක් කාමරයක තැබූ විට එම ගන්ධය කාමරය පුරා ඒකාකාර ව ව්‍යාප්ත වන තෙක් විසරණය වීම සිදු වේ.

විසරණය වීමේ ශීඝ‍්‍රතාව - ඝන < ද්‍රව < වායු ලෙස වැඩිවේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විසරණය පිළිබඳ තොරතුරු, විසරණය යනු කුමක්ද? විසරණය යනු කුමක් දර්ශනය කරන්නේ?