වීදාගම මෛත්‍රී හිමි

වීදාගම මෛත්‍රී හිමි, ක්‍රි. ව.1415 - 1467 ත් අතර කෝට්ටේ රාජධානියෙහි විසූ ශ්‍රේෂ්ඨ ගත් කතුවරයෙකි. රාහුල හිමියන්ගේ සමකාලීනයෙකු ලෙස සැළකෙන වීදාගම මෛත්‍රී හිමියන් විසින් ලෝවැඩ සඟරාව, හංස සංදේශය, කවි ලකුණ, බුදු ගුණ අලංකාරය යන ග්‍රන්ථ රචනා කරන ලදී.

වීදාගම මෛත්‍රී හිමි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වීදාගම මෛත්‍රී හිමි පිළිබඳ තොරතුරු, වීදාගම මෛත්‍රී හිමි යනු කුමක්ද? වීදාගම මෛත්‍රී හිමි යනු කුමක් දර්ශනය කරන්නේ?