වීරකේසරී

වීරකේසරී යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දෙමළ දිනපතා පුවත්පත් අතුරින් එකකි. එය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම අළෙවිය සහිත දෙමළ පුවත්පත වෙයි. වීරකේසරී අයිතිකරු, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මුද්‍රිත සහ වෙබ් මාධ්‍ය සංවිධානයක් වන සීමාසහිත එක්ස්ප්‍රස් නිවුස්පේපර්ස් (ලංකා) (පුද්ගලික) සමාගම වෙයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වීරකේසරී පිළිබඳ තොරතුරු, වීරකේසරී යනු කුමක්ද? වීරකේසරී යනු කුමක් දර්ශනය කරන්නේ?