වේලා සමීකරණය

වේලා සමීකරණය යනු දෘශ්‍ය සූර්ය වේලාව සහ සාමාන්‍ය සූර්ය වේලාව අතර වෙනස වන අතර, දෙකම කිසියම් එක් ස්ථානයකදී (හෝ එකම භූගෝලීය දේශාංශය සහිත වෙනත් ස්ථානයකදී) හා එකම සැබෑ වේලා මොහාතෙහිදී නිරික්ෂණය කල යුතුව ඇත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වේලා සමීකරණය පිළිබඳ තොරතුරු, වේලා සමීකරණය යනු කුමක්ද? වේලා සමීකරණය යනු කුමක් දර්ශනය කරන්නේ?