ශක්තිය

F බලයක් අංශුවක් මත යෙදීමෙන් එය Ds දුරක් විස්ථාපනය වූ විට බලය මගින් කළ කාර්යය බලය හා පරිස්ථාපනය වීමේ දෛශිකවල අදිශ ගුණිතය මගින් ලබා දේ.

Energy
A plasma lamp, using electrical energy to create plasma, light, heat, movement and a faint sound
Common symbols
E
SI unitjoule
Other units
kW⋅h, BTU, calorie, eV, erg, foot-pound
In SI base unitsJ = kg⋅m2⋅s−2
Extensive?yes
Conserved?yes
DimensionM L2T−2


අංශුවේ ස්කන්ධය නියත නම් ද ­ අංශු ව මත කළ මුළු කාර්යය Wtotal නම් ද නිවුටන්ගේ දෙවන නියමය අනුව යෙදූ එක් එක් බලයන් වෙන වෙනම කරණ ලද කාර්යයන්ගේ එකතුවෙන් මුළු කාර්යය ලබා ගනී.


Ek යනු චාලක ශක්තියයි. ලක්ෂීය අංශුවක් ශුන්‍ය ප්‍රවේගයේ සිට දෙන ලද ප්‍රවේගයට ත්වරණය කිරීමට කරන ලද කාර්යය ප්‍රමාණය ලෙස චාලක ශක්තිය ගණිතානුකූලව අර්ථ දැක්වේ.



බොහෝ අංශු ගණනකින් සමන්විත වු වස්තු සඳහා සංයුක්ත වස්තුවේ චාලක ශක්තිය අංශූන්ගේ චාලක ශක්තිවල එකතුවයි.

සංස්ථිතික බල ලෙස හඳුන්වන විශේෂ ආකාරයේ බලයන් අදිශ ශ්‍රිතයක අනුක්‍රමනය ලෙස විස්තර කල හැකි අතර එය විභව ශක්තිය නම් වේ. එය Ep මගින් දක්වයි.


අංශුවක් මත ක්‍රියාකරන සම්පූර්ණ බල සංස්ථිතික නම් Ep නම් වු මුළු විභව ශක්තිය. (වස්තුවක අන්‍යෝන්‍ය ස්ථාන නැවත සකස් වීමට කල යුතු කාර්යය නම් වේ.) සෑම බලයකට අනුරූප විභව ශක්තීන්ගේ එකතුවෙන් ලබා ගනී.


මෙම ප්‍රතිඵලය ශක්ති සංස්ථිතිය නම් වන අතර සම්පූර්ණ ශක්තිය


මගින් ප්‍රකාශ වේ. කාලයෙන් ස්වායත්ත වේ. මෙය ඉතා බහුලව භාවිතා වන අතර අපට හමුවන බල බොහොමයක් සංස්ථිතික බල වේ.

ආශ්‍රිත

  • Combustion
  • Energy democracy
  • Index of energy articles
  • Index of wave articles
  • Orders of magnitude (energy)
  • Power station
  • Transfer energy

සටහන්

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශක්තිය පිළිබඳ තොරතුරු, ශක්තිය යනු කුමක්ද? ශක්තිය යනු කුමක් දර්ශනය කරන්නේ?