ශක්ති පීඨ (සංස්කෘත: शक्ति पीठ, Śakti Pīṭha, ශක්තිගේ ආසනය) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ දෙවඟනන් කේන්ද්‍ර කරගත් සම්ප්‍රදායය වන ශාක්ත ආගමේ එන වැදගත් පූජාස්ථාන් වේ. විවිධ වාර්තා අනුව ශක්ති පීඨ 52ක් හෝ 108ක් ඇත. මින් 4 සහ 18 අතර ප්‍රමාණයක් මහා (ප්‍රධාන) යැයි මධ්‍යතන හින්දු ග්‍රන්ථවල දැක්වේ. මෙම දෙවඟනන් වන්දනාව හා සම්බන්ධ ඓතිහාසික ස්ථානවලින් බොහෝමයක් ඉන්දියාවේ පිහිටි අතර, සමහරක් නේපාලයේ සහ බංග්ලාදේශයේ ද, ටිබෙටයේ (මානසාරෝවර්) සහ ශ්‍රී ලංකාවේ එක බැගින් ද පිහිටා ඇත.
සටහන්
- Fuller, Christopher John (2004). The Camphor Flame: Popular Hinduism and Society in India. Princeton: Princeton University Press. p. 44. ISBN 978-0-691-12048-5.
- Vanamali (2008). Shakti: Realm of the Divine Mother. Inner Traditions. pp. 83–84, 143–144. ISBN 978-1-59477-785-1.
- Kunal Chakrabarti; Shubhra Chakrabarti (2013). Historical Dictionary of the Bengalis. Scarecrow. p. 430. ISBN 978-0-8108-8024-5.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශක්ති පීඨ පිළිබඳ තොරතුරු, ශක්ති පීඨ යනු කුමක්ද? ශක්ති පීඨ යනු කුමක් දර්ශනය කරන්නේ?