ශලනි තාරකා

ශලනි තාරකා, ශී ලංකාවේ පුංචි තිරයේ හා සිනමාවේ රංගන ශිල්පිණියකී. ඇය ස්වාධීන ආයතනයේ කුමරිය තරගයෙන් ක්ෂේතයට පිවිසියාය. ඇය ජනපිය තාරකාවට හිමි සම්මානය කීප සැරයක්ම දිනා ගත්තාය.[තහවුරු කර නොමැත]

ශලනි තාරකා
Shalani Tharaka
උපත
Gonakumbura Pangukarage Shalani Tharaka Wijayabandara

අධ්‍යාපනයNewstead Girls College
වෘත්තියsActress, model, dancer, presenter, lyricist
සක්‍රීය වසර2007-වර්තමානය
SpouseNihatha Salgado
Parents
  • Susantha Wijayabandara (father)
  • Suraji Fernando (mother)
වෙබ් අඩවියshalanitharaka.com/shalani.html

ටෙලි නාට්ටය

  • අලුත් ගෙදර
  • කුටුකුටු මාමා
  • තත්පරයක් දෙන්න
  • තරු අහසට ආදරෙයි
  • පුංචි වලව්ව
  • බටහිර අහස
  • මගේ ආදර අවනඩුව
  • වස්සානයේ ප්‍රේමය
  • වීදුරු තිර
  • සඳ පිනි බිදක
  • සඳ සඳ වගේ
  • සිහින පියාපත්
  • සිහිනයකි ජීවිතේ
  • හඳ පානාගල

මූලාශ්‍ර

භහිර සබැඳි

  • නිල වෙබ් අඩවිය
  • නිල වෙබ් අඩවිය
  • නිල වෙබ් අඩවිය
  • ශලනි තාරකා මනාලියක් වෙයි
  • Interview with Shalani
  • ශලනි ආගම මාරු කරයි?
  • වැඩිපුර තියෙන්නේ හරසුන් නිර්මාණ – ශලනි තාරකා[permanent dead link]
  • ශලනි, මෙගා තහංචිය පැත්තකින් තියලා[permanent dead link]
  • Prostitutes became Actresses is the problem
  • I can’t Live without Love
  • අමතක නොවන සුබ පැතුමක්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශලනි තාරකා පිළිබඳ තොරතුරු, ශලනි තාරකා යනු කුමක්ද? ශලනි තාරකා යනු කුමක් දර්ශනය කරන්නේ?