මෙම ලිපිය හෝ ලිපි කොටස ශ්‍රී ලංකා කොටියා සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) |
කොටියා (Panthera pardus kotiya), සඳහා භාවිතා වන වැරදි යෙදුමකි. ශ්‍රී ලංකාවේ දිවියන් ලෙස හැඳින්වෙන සත්වයන් දෙදෙනෙක් ඇත.
- හඳුන් දිවියා (Prionailurus viverrinus)
- කොළ දිවියා (Prionailurus rubiginosus)
කොටියා සඳහා සාවද්‍යය ලෙස දිවියා යන්න ව්‍යවහාර කිරීම මෑත ඉතිහාසයේදී සිදු වූ වැරැද්දක් බව පෙනේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකානු දිවියා පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකානු දිවියා යනු කුමක්ද? ශ්‍රී ලංකානු දිවියා යනු කුමක් දර්ශනය කරන්නේ?