ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 කි. එ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 23 සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 7 ක් ලෙසය.


අනුරාධපුර දිස්ත්‍රික්කය

  • අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • ගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • කැඹිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • මහාවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • නච්චදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • නුවරගම් පළාත මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • නුවරගම් පළාත නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • පළාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
  • තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

පොළොන්නරුව දිස්ත්‍රික්කය


ආශ්‍රිත ලිපි

බාහිර සබැදි

  • Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine
  • Statoids: Divisions of Sri Lanka



විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු කුමක් දර්ශනය කරන්නේ?