ශ්‍රී ලංකාවේ කන්තලේ කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය ගෝමරන්කඩවෙල, කන්තලේ, මොරවැව, පදවි සිරිපුර, හා සේරුවාවිල යන අධ්‍යාපන කොට්ඨාශවලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් දැක්විය හැකිය.
ගෝමරන්කඩවෙල අධ්‍යාපන කොට්ඨාශය
| පාසැල් නම | පාසැල් ලිපිනය |
|---|---|
| ගල්කඩවල විද්‍යාලය | ගෝමරන්කඩවෙල |
| ගෝමරන්කඩවෙල මහා විද්‍යාලය | ගෝමරන්කඩවෙල |
| කල්යානපුර විද්‍යාලය | ගෝමරන්කඩවෙල |
| කන්දමලාව විද්‍යෘලය | ගෝමරන්කඩවෙල |
| කිව්ලෙකඩ විද්‍යාලය | බක්මීගම |
| මැදවච්චිය විද්‍යාලය | බක්මීගම |
| පඹුරුගස්වැව විද්‍යාලය | ගෝමරන්කඩවෙල |
| පුලිකන්දිකුලම විද්‍යාලය | බක්මීගම |
| විල්පනකුලම විද්‍යාලය | ගෝමරන්කඩවෙල |
කන්තලේ අධ්‍යාපන කොට්ඨාශය
| පාසැල් නම | පාසැල් ලිපිනය |
|---|---|
| අග්බෝගම ප්‍රාථමික විද්‍යාලය | අග්බෝපුර, කන්තලේ |
| අග්බෝපුර මහා විද්‍යාලය | අග්බෝපුර, කන්තලේ |
| අග්‍රබෝධි ජාතික පාසැල | කන්තලේ |
| අල්තාරික් මහා විද්‍යාලය | කන්තලේ |
| අර්රවුෆ් මුස්ලිම් විද්‍යාලය | කන්තලේ |
| අසාෆා විද්‍යාලය | කන්තලේ |
| අයේෂා කාන්තා විද්‍යාලය | කන්තලේ |
| බණ්ඩාරනායක විද්‍යාලය | සීනි කම්හල, කන්තලේ |
| භාතියගම ප්‍රාථමික විද්‍යාලය | කන්තලේ |
| ගල්මැටියාව විද්‍යාලය | ගල්මැටියාව, කන්තලේ |
| ගැමුණුපුර විජිත විද්‍යාලය | තඹලගමුව |
| ගන්තලාව මහා විද්‍යාලය | මොල්ලිපොතන |
| ජයන්තිපුර විද්‍යාලය | වාන්ඇල, කන්තලේ |
| ජයපුර ප්‍රාථමික විද්‍යාලය | තඹලගමුව |
| කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය | කන්තලේ |
| මහවලිපුර විද්‍යාලය | කන්තලේ |
| මෝල්ලිපොතන සිංහල විද්‍යාලය | මොල්ලිපොතන |
| පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලය | වාන්ඇල, කන්තලේ |
| පේරමඩුව විද්‍යාලය | අග්බෝපුර, කන්තලේ |
| පෙරාරු පරමේශ්වර මහා විද්‍යාලය | කන්තලේ |
| පෙරතුවේලි මුස්ලිම් මහා විද්‍යාලය | කන්තලේ |
| රජඇල විද්‍යාලය | කන්තලේ |
| රජවැව විද්‍යාලය | අග්බෝපුර, කන්තලේ |
| සාලියපුර විද්‍යාලය | මොල්ලිපතන |
| සීවලී විද්‍යාලය | කන්තලේ |
| වඩ්ඩුකච්චි මුස්ලිම් විද්‍යාලය | අග්බෝපුර, කන්තලේ |
| වෙන්ඩ්රාසෙන්පුර විද්‍යාලය | වෙන්ඩ්රාසෙන්පුර, කන්තලේ |
| විග්නේශ්වර විද්‍යාලය | කන්තලේ |
| වාන්ඇල මහා විද්‍යාලය | වාන්ඇල, කන්තලේ |
මොරවැව අධ්‍යාපන කොට්ඨාශය
| පාසැල් නම | පාසැල් ලිපිනය |
|---|---|
| ඇතාබැඳිවැව විද්‍යාලය | රොටවැව |
| කඹකෝට්ටේ විද්‍යාලය | මහදිවුල්වැව |
| මහදිවුල්වැව මහා විද්‍යාලය | පළමු අදියර, මහදිවුල්වැව |
| මොරවැව දකුණ සිංහල විද්‍යාලය | පන්කුලම |
| සිංහපුර විද්‍යාවර්ධන විද්‍යාලය | දෙවන අදියර, මහදිවුල්වැව |
පදවි සිරිපුර අධ්‍යාපන කොට්ඨාශය
| පාසැල් නම | පාසැල් ලිපිනය |
|---|---|
| කනිජාවෙලි සිංහල විද්‍යාලය | පුල්මුඩ්ඩෙයි |
| පදවි ගැමුණුපුර විද්‍යාලය | පදවි සිරිපුර |
| පදවි ජයන්ති මහා විද්‍යාලය | පදවි සිරිපුර |
| පදවි පලුගහවංගුව මහා විද්‍යාලය | පදවි සිරිපුර |
| පදවි ශ්‍රීපුර විද්‍යාලය | පදවි සිරිපුර |
| පදවි අඩිපාර 78 විද්‍යාලය | පදවි සිරිපුර |
| පදවි යාය 11-12 මහා විද්‍යාලය | පදවි ශ්‍රී තිස්සපුර |
| පදවි යාය 13 විද්‍යාලය | පදවි ශ්‍රී තිස්සපුර |
| පරණමැදවච්චිය විද්‍යාලය | මහසෙන්පුර |
| අඩිපාර 10 තිස්ස විද්‍යාලය | පදවි ශ්‍රී තිස්සපුර |
සේරුවාවිල අධ්‍යාපන කොට්ඨාශය
| පාසැල් නම | පාසැල් ලිපිනය |
|---|---|
| දෙහිවත්ත මහා විද්‍යාලය | දෙහිවත්ත |
| ගාමිණී විද්‍යාලය | සිරිමංගලපුර, සෝමපුර |
| කාවන්තිස්ස විද්‍යාලය | සේරුවිල |
| මහවැලිගම මහා විද්‍යාලය | සේරුනුවර |
| මහින්දපුර විද්‍යාලය | මහින්දපුර, ලංකාපටුන |
| නීලපොල විද්‍යාලය | නීලපොල,මුතූර් හරහා |
| සේරුවිල විද්‍යාලය | කාවන්තිස්සපුර,සේරුවිල |
| සෝමාදේවි විද්‍යාලය | ආර්.බී.01,සෝමාපුර |
| සෝමාපුර විද්‍යාලය | සෝමාපුර |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ කන්තලේ කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ කන්තලේ කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ කන්තලේ කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?