ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා ඡන්ද විමසීම් කෙටියෙන් ජනාධිපතිවරණ ලෙස හැඳින්වේ. විධායක ජනාධිපති වරයා තෝරාගැනීම සඳහා පවත්වන මෙය ඍජුව ජනතා පරමාධිපත්‍ය ප්‍රකාශකිරීමක් වේ.
ශ්‍රී ලංකාවේ ජනාධිපති
ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ ජනාධිපති
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ යනු කුමක් දර්ශනය කරන්නේ?