ශ්‍රී ලංකාවේ රජයේ හා බැංකු නිවාඩු දිනයන් 1971අංක 29 දරන නිවාඩු පනතේ ප්‍රකාරව නියමකරන්නා වූ නිවාඩු දිනයන් වේ.
| නිවාඩු දිනයේ නම | ග්‍රෙගරි දිනදසුන අනුව දිනය | චන්ද්‍ර දිනදසුන් අනුව තිථිය |
|---|---|---|
| දෙමළ තෛපොංගල් දිනය | වෙනස් වේ | වෙනස් වේ |
| දුරුතු පසළොස්වක පෝය දිනය | වෙනස් වේ | දුරුතු මස පසළොස්වක |
| ජාතික නිදහස් දිනය | පෙබරවාරි මස 4 | වෙනස් වේ |
| නවම් පසළොස්වක පෝය දිනය | වෙනස් වේ | නවම් මස පසළොස්වක |
| මහ සිව රාත්‍රී දිනය | වෙනස් වේ |
List of holidays
* රජයේ නිවාඩු දින, † බැංකු නිවාඩු දින, # වෙළද නිවාඩු දින සියලුම පුර පසළොස්වක පොහොය දිනයන් පොහොය ලෙස හඳුන්වන බෞද්ධ නිවාඩු දින වේ. සෑම වසරකම නිශ්චිත පෝය දිනයක් යෙදෙන සැබෑ දිනය වෙනස් වේ.
| මාසය | දිනය | නිවාඩුව | විස්තර | |
|---|---|---|---|---|
| ජනවාරි | වෙනස් වේ | දුරුතු පුර පසළොස්වක පොහොය දිනය | In honour of the Buddha's first visit to Sri Lanka | *†# |
| 14/15 | Thai Pongal | Hindu harvest festival celebrated by Tamil people, dedicated to the Sun God Surya on the first day of the month of Thai in the Tamil calendar | *†# | |
| February | 4 | Independence Day | Celebrates the 1948 independence from the British Empire | *†# |
| නවම් පොහොය දිනය | Celebrates the Buddha's first proclamation of a code of fundamental ethical precepts for the monks | *†# | ||
| March | Maha Shivaratri | Hindu festival to celebrate the wedding of Lord Shiva with Parvati, celebrated on the fourteenth day of Krishna Paksha in the month of Phalguna or Magha in the Hindu calendar | *† | |
| Milad-Un-Nabi | Prophet Muhammad's birthday | *† | ||
| Medin Full Moon Poya Day | Commemorates the visit of the Buddha to his home to preach to his father King Suddhodana and other relatives | *†# | ||
| March–April | Good Friday | Commemorates the crucifixion of Jesus Christ | *† | |
| April | 13 | Day prior to Sinhalese and Tamil New Year Day | When the sun moves from the Meena Rashiya (House of Pisces) to the Mesha Rashiya (House of Aries), Sri Lankans begin celebrating their National New Year | *†# |
| 14 | Sinhalese and Tamil New Year Day | *†# | ||
| Additional Bank Holiday | † | |||
| Bak Full Moon Poya Day | Commemorates the second visit of the Buddha to Sri Lanka | *†# | ||
| May | 1 | May Day | *†# | |
| Wesak Full Moon Poya Day | Beginning of the Buddhist calendar | *†# | ||
| Day following Wesak Full Moon Poya Day | *†# | |||
| June | Poson Full Moon Poya Day | Commemorates the introduction of Buddhism to Sri Lanka | *†# | |
| July | Esala Full Moon Poya Day | Commemorates the deliverance of the first sermon to the five ascetics and setting in motion the Wheel of the Dhamma by Buddha | *†# | |
| August | Nikini Full Moon Poya Day | Commemorates the conducting of the first Dhamma Sangayana (convocation) by the Buddha | *†# | |
| September | Binara Full Moon Poya Day | Commemorates the Buddha's visit to heaven to preach to his mother and celestial multitude | *†# | |
| October | Eid al-Fitr | Ramadan Festival Day | *† | |
| Vap Full Moon Poya Day | King Devanampiyatissa of Sri Lanka sending envoys to King Asoka, requesting King Ashoka to send his daughter, Arahat Sanghamitta Theri, to Sri Lanka to establish the Bhikkhuni Sasana (Order of Nuns) | *†# | ||
| October–November | Deepavali | Hindu festival of lights. It is celebrated on the new moon day in the month of Ashvin or Kartika in the Hindu Calendar | *† | |
| November | Il Full Moon Poya Day | Celebrates the obtaining of Vivarana (the assurance of becoming a Buddha) | *†# | |
| December | Eid al-Adha | Hajj Festival Day | *† | |
| Unduvap Full Moon Poya Day | Sanghamitta Theri establishes the Bhikkhuni Sasana (the Order of Nuns) | *†# | ||
| 25 | Christmas Day | Commemorates the birth of Jesus Christ | *†# |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ නිවාඩු දින පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ නිවාඩු දින යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ නිවාඩු දින යනු කුමක් දර්ශනය කරන්නේ?