ශ්‍රී ලංකාව තුල භික්‍ෂූන්ට සහ සාංගීක දේපොලවලට අදාල නීතිය ශ්‍රී ලංකාවේ බෞද්ධ නීතියවේ. මෙම නීති පහත කරුණු මත ගොඩනැගී ඇත.
- විනය පිටකය
- මහින්දාගමනයෙන් පසු සිංහලේ භික්‍ෂූන් ගොඩනගාගත් සම්ප්‍රදායන්
- ගොඩනගාගත් සම්ප්‍රදායන් මත සිංහලේ රජවරු දුන් අධීකරණමය තීරණ
- ගොඩනගාගත් සම්ප්‍රදායන් මත 1815න් පසු දුන් අධීකරණමය තීරණ
- අදාල ආඥා පනත්
- අදාල පනත්
ආවරණයවන ක්‍ෂේත්‍ර
- සඟසතුකල (සාංගික) දේපොල වල භාරකාරීත්‍වය
- විහාරාධිපතිභාවය
- භික්‍ෂූන්ට අයත් පුද්ගලික දේපොල
ආශ්‍රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ බෞද්ධ නීතිය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ බෞද්ධ නීතිය යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ බෞද්ධ නීතිය යනු කුමක් දර්ශනය කරන්නේ?