ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28 කි. එ රත්නපුර දිස්ත්‍රික්කයේ 17 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ 11 ක් ලෙසය.
රත්නපුර දිස්ත්‍රික්කය
ප්රධාන ලිපිය: රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
- අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කෑගල්ල දිස්ත්‍රික්කය
ප්රධාන ලිපිය: කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
- අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ආශ්‍රිත ලිපි
බාහිර සබැදි
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine
- Statoids: Divisions of Sri Lanka
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු කුමක් දර්ශනය කරන්නේ?