ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2002

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2002 දී එංගලන්තයේ සංචාරය කළේ එංගලන්තයට එරෙහිව තරඟ තුනකින් යුත් ටෙස්ට් තරඟමාලාවක් ක්‍රීඩා කිරීම සඳහා වන අතර ඉන් අනතුරුව ඉන්දියාව ද සහභාගී වූ තුන්කොන් එක්දින තරඟාවලියක් ද ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වූ අතර එංගලන්තය ටෙස්ට් තරගමාලාව 2-0ක් ලෙස ජයගත්තේ තරගයක් ජය පරාජයෙන් තොරව අවසාන කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2002
 
  එංගලන්තය ශ්‍රී ලංකාව
දිනයs 2002 අප්‍රේල් 26 – 2002 ජූලි 11
නායකයන් නසර් හුසේන් සනත් ජයසූරිය
ටෙස්ට් තරග මාලාව
ප්‍රතිඵලය එංගලන්තය won the 3-match series 2–0
වැඩිම ලකුණු මාකස් ට්‍රෙස්කොතික් (354) මාවන් අතපත්තු (277)
වැඩිම කඩුළු මතෙව් හොගාර්ඩ් (14) මුත්තයියා මුරලිදරන් (8)
තරග මාලාවෙහි ක්‍රීඩකයා මාක් බුචර්
මහේල ජයවර්ධන

පුහුණු තරඟ

පළමු පෙළ: කෙන්ට් එදිරිව ශ්‍රී ලාංකිකයන්

2002 අප්‍රේල් 26-28
ලකුණු පුවරුව
කෙන්ට්
375 (ඕවර 90.3)
මහේල ජයවර්ධන 119 (134)
ජේම්ස් ගෝල්ඩින් 4/76 (ඕවර 22)
419/6d (ඕවර 63.3)
ඩේවිඩ් ෆුල්ටන් 116 (117)
රුචිර පෙරේරා 3/45 (ඕවර 12)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ශාන්ත ලෝරන්ස් පිටිය, කැන්ටබරි

විනිසුරුවන්: මර්වින් කිචන් සහ පීටර් විලී
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලාංකිකයන් පන්දුවට පහරදීමට තීරණය කළේය
  • වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගයක් පැවැත්වීමට නොහැකි විය.

ලිස්ට් ඒ තරගය: ශ්‍රීමත් පෝල් ගෙටිගේ XI එදිරිව ශ්‍රී ලාංකිකයන්

2002 අප්‍රේල් 30
ලකුණු පුවරුව
ශ්‍රීමත් පෝල් ගෙටිගේ XI
එකදු පන්දුවක් හෝ නොදමා තරගය අතහැර දමා ඇත
ශ්‍රීමත් පෝල් ගෙටිගේ පිටිය, වර්ම්ස්ලි
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඩිකී බර්ඩ් සහ ජෝන් හෝල්ඩර්
  • වර්ෂාව නිසා තරගයක් පැවැත්වීමට නොහැකි විය.

පළමු පෙළ: බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල එදිරිව ශ්‍රී ලාංකිකයන්

2002 මැයි 2-4
ලකුණු පුවරුව
බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල
383/8d (ඕවර 94)
මාවන් අතපත්තු 100 (180)
මාක් ටුවර්නියර් 5/88 (ඕවර 28)
216 (ඕවර 58.3)
ජේමි ඩැල්රිම්ප්ල් 40 (66)
ඉෂාර අමරසිංහ 3/46 (ඕවර 12)
128/1d (ඕවර 24)
සනත් ජයසූරිය 52 (55)
මාර්ක් ටුවර්නියර් 1/37 (ඕවර 6)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය, නෝර්තැම්ප්ටන්

විනිසුරුවන්: ට්‍රෙවර් ජෙස්ටි සහ රිචඩ් කෙට්ල්බරෝ
  • බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය

පළමු පෙළ: ඩර්හැම් එදිරිව ශ්‍රී ලාංකිකයන්

2002 මැයි 7-9
ලකුණු පුවරුව
ඩර්හැම්
469 (ඕවර 93.2)
පෝල් කොලින්වුඩ් 190 (212)
චමින්ද වාස් 3/79 (ඕවර 22)
167 (ඕවර 48.5)
අරවින්ද ද සිල්වා 53 (85)
මාක් සිමිංටන් 4/27 (ඕවර 12)
282/4 f/o (ඕවර 60)
රසල් ආර්නෝල්ඩ් 112 (134)
ග්‍රේම් බ්‍රිජ් 2/40 (ඕවර 12)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
රිවර් සයිඩ් ග්‍රවුන්ඩ්, චෙස්ටර්-ලී-වීදිය

විනිසුරුවන්: ජෝන් හෝල්ඩර් සහ ටිම් රොබින්සන්
  • කාසියේ වාසිය දිනාගත් ඩර්හැම් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය

පළමු පෙළ: මිඩ්ල්සෙක්ස් එදිරිව ශ්‍රී ලාංකිකයන්

2002 මැයි 11-13
ලකුණු පුවරුව
මිඩ්ල්සෙක්ස්
186 (ඕවර 50.4 )
සනත් ජයසූරිය 52 (62)
බෙන් හටන් 4/37 (ඕවර16)
274 (ඕවර 74)
එඩ් ජොයිස් 93 (126)
චරිත බුද්ධික 4/72 (ඕවර 18)
281/4 (ඕවර 66)
මහේල ජයවර්ධන 125* (161)
ටිම් බ්ලූම්ෆීල්ඩ් 3/45 (ඕවර 17)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ඩෙනිස් කොම්ප්ටන් ඕවල්, ෂෙන්ලි

විනිසුරුවන්: ග්‍රැහැම් බර්ජස් සහ පීටර් හාට්ලි
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
  • 3 වන දින දිවා ආහාරය වන විට ක්‍රීඩාව අත්හැර දමන ලදී.

පළමු පෙළ: ග්ලැමෝගන් එදිරිව ශ්‍රී ලාංකිකයන්

2002 මැයි 23-26
ලකුණු පුවරුව
ග්ලැමෝර්ගන්
337/7 (ඕවර 99)
කුමාර් සංගක්කාර 113 (152)
ඇලෙක්ස් වෝෆ් 4/71 (ඕවර 25)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
සොෆියා උද්‍යානය, කාඩිෆ්

විනිසුරුවන්: මයිකල් ඩික්සන් සහ ජෙරමි ලොයිඩ්ස්
  • කාසියේ වාසිය දිනාගත් ග්ලැමෝර්ගන් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය
  • වර්ෂාව හේතුවෙන් 1, 2, 3 වැනි දින කිසිදු ක්‍රීඩාවක් කිරීමට නොහැකි විය.

පළමු පෙළ: මාලිබෝන් ක්‍රිකට් සමාජය එදිරිව ශ්‍රී ලාංකිකයන්

2002 ජූනි 6-8
ලකුණු පුවරුව
මාලිබෝන් ක්‍රිකට් සමාජය
326/7d (ඕවර 86)
උස්මාන් අෆ්සාල් 111 (174)
රුචිර පෙරේරා 4/66 (ඕවර 20)
127 (ඕවර 35.3)
අරවින්ද ද සිල්වා 54 (49)
කෙවින් ඩීන් 3/29 (ඕවර 12)
93/0d (ඕවර 17)
ඩේවිඩ් ෆුල්ටන් 47* (55)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ක්වීන්ස් පාර්ක්, චෙස්ටර්ෆීල්ඩ්

විනිසුරුවන්: ඇලන් හිල් සහ ඇලන් වයිට්හෙඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මාලිබෝන් ක්‍රිකට් සමාජය සමත් විය

ලිස්ට් ඒ තරගය: බටහිර ඉන්දීය කොදෙව් A එදිරිව ශ්‍රී ලාංකිකයන්

2002 ජූනි 19
ලකුණු පුවරුව
රුනකෝ මෝටන් 20 (60)
චරිත බුද්ධික 4/30 (ඕවර 9)
කුමාර් සංගක්කාර 35 (37)
ජර්මයින් ලෝසන් 1/4 (ඕවර 3)
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමිවිය
ප්‍රාන්ත ක්‍රීඩාංගණය, හෝව්
තරගයේ වීරයා:
විනිසුරුවන්: වැන්බර්න් හෝල්ඩර් සහ ජෝර්ජ් ෂාප්
  • බටහිර ඉන්දීය කොදෙව් ඒ පිල කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

ලිස්ට් ඒ තරගය: සමර්සෙට් එදිරිව ශ්‍රී ලාංකිකයන්

2002 ජූනි 21
ලකුණු පුවරුව
සමර්සෙට්
241 (ඕවර 48 )
මයික් බර්න්ස් 63 (61)
නුවන් සොයිසා 4/49 (ඕවර 10)
නවීඩ් නවාස් 61 (94)
කීත් ඩච් 4/30 (ඕවර 10)
සමර්සෙට් පිලට ලකුණු 63ක ජයක් හිමිවිය
ප්‍රාන්ත ක්‍රීඩාංගණය, ටවුන්ටන්
තරගයේ වීරයා:
විනිසුරුවන්: ටිම් රොබින්සන් සහ ඩේවිඩ් ෂෙපර්ඩ්
  • සමර්සෙට් පිල කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය

ලිස්ට් ඒ තරගය: ග්ලූස්ටර්ෂයර් එදිරිව ශ්‍රී ලාංකිකයන්

2002 ජූනි 23
ලකුණු පුවරුව
ග්ලූස්ටර්ෂයර්
182 (ඕවර් 36.1)
රසල් ආර්නෝල්ඩ් 80 (86)
ඉයන් හාවි 4/35 (ඕවර 7)
ක්‍රේග් ස්පියර්මන් 76 (66)
නුවන් සොයිසා 3/43 (ඕවර 7.1)
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 93ක ජයක් හිමිවිය
ප්‍රාන්ත ක්‍රීඩාංගණය, බ්‍රිස්ටල්
තරගයේ වීරයා:
විනිසුරුවන්: ජෙරමි ලොයිඩ්ස් සහ නීල් මල්ලෙන්ඩර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය

ලිස්ට් ඒ තරගය: නෝර්ත්හැම්ප්ටන්ෂයර් එදිරිව ශ්‍රී ලාංකිකයන්

2002 ජූනි 24
ලකුණු පුවරුව
නෝර්ත්හැම්ප්ටන්ෂයර්
246/5 (ඕවර 50)
මල් ලෝයි 123 (151)
චරිත බුද්ධික 2/36 (ඕවර 10)
රොමේෂ් කළුවිතාරණ 140* (135)
ඩැරන් කසින්ස් 1/31 (ඕවර 8)
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමිවිය
ප්‍රාන්ත ක්‍රීඩාංගණය, නෝර්තැම්ප්ටන්
තරගයේ වීරයා:
විනිසුරුවන්: බැරී ඩඩ්ල්ස්ටන් සහ කෙවින් ලියොන්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නෝර්ත්හැම්ප්ටන්ෂයර් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය

ටෙස්ට් මාලාව

1 වන ටෙස්ට්

2002 මැයි 16-20
ලකුණු පුවරුව
555/8d (ඕවර 169)
මාවන් අතපත්තු 185 (351)
ඩොමිනික් කෝක් 3/93 (ඕවර 35.3)
275 (ඕවර 73.1)
මයිකල් වෝගන් 64 (148)
රුචිර පෙරේරා 3/48 (ඕවර 11)
42/1 (ඕවර් 13)
මහේල ජයවර්ධන 14 (21)
ඇන්ඩි කැඩික් 1/10 (ඕවර 7)
529/5d (f/o) (ඕවර 191)
මයිකල් වෝගන් 115 (219)
රුචිර පෙරේරා 2/90 (ඕවර 30)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ලෝඩ්ස්, ලන්ඩන්
තරගයේ වීරයා: මාවන් අතපත්තු
විනිසුරුවන්: ඩැරල් හාපර් සහ ශ්‍රීනිවාස් වෙන්කටරාඝවන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය

2 වැනි ටෙස්ට්

2002 මැයි 30 - ජූනි 2
ලකුණු පුවරුව
162 (ඕවර 52.5 )
මහේල ජයවර්ධන 47 (60)
ඇන්ඩි කැඩික් 3/47 (ඕවර 17)
545 (ඕවර 163.5)
මාකස් ට්‍රෙස්කොතික් 161 (232)
මුත්තයියා මුරලිදරන් 5/143 (ඕවර 64)
272 (ඕවර 89.1)
මහේල ජයවර්ධන 59 (158)
මැතිව් හොගාඩ් 5/92 (ඕවර 23)
එංගලන්තයට ඉනිමක සහ ලකුණු 111ක ජයක් හිමිවිය
එජ්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මින්හැම්
තරගයේ වීරයා: මතෙව් හොගාර්ඩ්
විනිසුරුවන්: ඩැරල් හාපර් සහ ශ්‍රීනිවාස් වෙන්කටරාඝවන්
  • කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය

3 වැනි ටෙස්ට්

2002 ජූනි 13-17
ලකුණු පුවරුව
512 (ඕවර 145.2)
ඇලෙක් ස්ටුවර්ට් 123 (190)
මුත්තයියා මුරලිදරන් 3/137 (ඕවර 60)
253 (ඕවර 92.3)
රසල් ආර්නෝල්ඩ් 62 (77)
ඇලෙක්ස් ටියුඩර් 4/65 (ඕවර 25)
50/0 (ඕවර 5)
මයිකල් වෝගන් 24 (17)
308 (f/o) (ඕවර 113.2)
රසල් ආර්නෝල්ඩ් 109 (236)
ඇෂ්ලි ගයිල්ස් 4/62 (ඕවර 24.2)
එංගලන්තයට කඩුලු 10ක ජයක්
පැරණි ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මැන්චෙස්ටර්
තරගයේ වීරයා: ඇලෙක්ස් ටියුඩර්
විනිසුරුවන්: ස්ටීව් බක්නෝර් සහ ඩේවිඩ් ඕචර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය
  • වර්ෂාව හේතුවෙන් දෙවන දිනය ආරම්භය පස්වරු 2 දක්වා ප්‍රමාද විය

නැට්වෙස්ට් (NatWest) තරඟාවලිය (ODI)

ටෙස්ට් තරගමාලාවෙන් පසුව එංගලන්තය, ශ්‍රී ලංකාව හා ඉන්දියාව සහභාගී වූ එක්දින තරගාවලිය නැට්වෙස්ට් කුසලානය 2002 ලෙස පැවැත්විය.

බාහිර මූලාශ්‍ර

  • ක්‍රිකට් ලේඛනාගාරය
  • CricInfo
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2002 පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2002 යනු කුමක්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2002 යනු කුමක් දර්ශනය කරන්නේ?