මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ නිවේදක නිවේදිකාවන්ගේ ලැයිස්තුව කි.
සිංහල භාෂා නිවේදක නිවේදිකාවෝ
- චිත්‍රානන්ද අබේසේකර
- කරුණාරත්න අබේසේකර
- නිහාල් භාරති
- ප්‍රේමකීර්ති ද අල්විස්
- අශෝක ද සිල්වා
- දයානන්ද ද සිල්වා
- සුගතපාල ද සිල්වා
- ඒ. ඩබ්ලිව්. ධර්මපාල
- කේ. ඩී. කේ. ධර්මවර්ධන
- එරික් ප්‍රනාන්දු
- මාර්ක් ඇන්ටනි ප්‍රනාන්දු
- බිසෝ මැණිකේ ග්‍රේරෝ
- ගුණතිලක ගජනායක
- තිලක් ජයරත්න
- මර්වින් ජයසූරිය
- සුමනා ජයතිලක
- මහේෂ් ජොනී
- කපිල එම්. ගමගේ
- අර්ඩ්ලි පීරිස්
- නෝටන් පෙරේරා
- පාලිත පෙරේරා
- ෂර්ලි පෙරේරා
- ප්‍රභා රණතුංග
- තිලකා රනසිංහ
- සීලරත්න සෙනරත්
- වසන්ත වෛද්‍යනාදන්
- වසන්ත ලංකාතිලක
- නදීක කරුණානායක
- සුමනා නෙල්ලම්පිටිය
- ජෝතිපාල තෙබුවන
- අසේල බණ්ඩාරනායක
- සත්සෝරූපවතී නාදන්
- මනෝහර් මහාජන්
- එස්. පී. මයිල්වාගනම්
- නඩරාජා සිවම්
ඉංග්‍රීසි නිවේදක නිවේදිකාවෝ
- ජිමී භාරුචා
- ලියොන් බෙලෙත්
- ඕවන් ද ආබෲ
- වර්නන් කොරයා
- ප්‍රොස්පර් ප්‍රනාන්දු
- ග්‍රෙග් රොස්කොව්ස්කි
- බොබ් හාවි
- ටිම් හෝෂින්ටන්
- ලිවි විජේමාන්න
බහු භාෂා නිවේදක නිවේදිකාවෝ
- එල්මෝ ප්‍රනාන්දු
- කයිලයාර් සෙල්ලනයිනාර් සිවකුමාරන්
- විජය කොරයා
- අරුන් ඩයස් බණ්ඩාරනායක
මූලාශ්‍ර
- Broadcasters celebrate Golden Jubilee. Sunday Observer.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා නිවේදකයන්ගේ ලැයිස්තුව පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා නිවේදකයන්ගේ ලැයිස්තුව යනු කුමක්ද? ශ්‍රී ලංකා නිවේදකයන්ගේ ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?