ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

මුල් පිටුව | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ රජය අර්ථ නිරූපණය වන්නේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙතින් සැදුම් ලද රජයේ විධායක ශාඛාව ලෙසිනි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට අයත් දේශය

  • පරිපාලන දිස්ත්‍රික්ක 25
  • දේශීය ජල තීරය

ආගම

ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 9 වන වගන්තිය ප්‍රකාර ශ්‍රී ලංකා ජනරජය විසින් බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දෙනු ලබන අතර ඒ අනුව බුද්ධ ශාසනය රැකගැනීම හා පෝෂණය කිරීම රාජ්‍යයෙහි වගකීම වන්නේ 10 වන හා 14 (1) (e) වගන්ති ප්‍රකාර අනෙකුත් සියළු ආගම් වලට හිමිකම් ලබා දෙන අතරෙහිය.

නිල භාෂා

රාජ්‍ය භාෂා

  • සිංහල
  • දෙමළ

ජාතික භාෂා

  • සිංහල
  • දෙමළ

සන්ධාන භාෂා

  • ඉංග්‍රීසි

අධිකරණ භාෂා

අදාල ප්‍රදේශයේ පරිපාලන භාෂාව

නීති සෑදීමේ භාෂා

සිංහල සහ දෙමළ.

ආණ්ඩුවේ අංග

  • ජනරජයේ ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියාවේ

විධායකය

  • ජනරජයේ ජනාධිපතිවරයා විධායකයේද ප්‍රධානියාවේ
  • අමාත්‍ය මණ්ඩලය
  • නිලධාරීන්

ව්‍යවස්ථාදායකය

මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්)

අධිකරණය

ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්)

විශේෂ ලක්‍ෂණ

මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්)


මූලික අයිතිවාසිකම් සහ මූලික යුතුකම්

මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 සැප්තැම්බර්)


මේවාත් බලන්න

  • ශ්‍රී ලංකාව

මුලාශ්‍ර

  1. "රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය". රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 17 ජූලි 2018. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)CS1 maint: url-status (link)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනු කුමක්ද? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.