ශ්‍රී ලංකා යුධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව යනු ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඇති විශේෂ මෙහෙයුම් ඒකක දෙකින් එකකි. ඒ ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකා රෙජීමේන්තුවට අමතරව යි. කමාන්ඩෝ රෙජිමේන්තුවේ සංවිධානික සහ මෙභෙයුම් ව්‍යූහය බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් සේවාව (SAS) ට සමානය. රෙජිමේන්තු හතරකින් යුක්ත මෙහි එක් රෙජිමේන්තුවකට භටයින් 140කගෙන් සමන්විත ප්‍රති-ත්‍රස්තවාදී ඒකකයක් ඇති අතර එය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්වලදී ප්‍රමුඛව ක්‍රියා කරන ඒකකයකි. එය 1980 දී ගණේමුල්ලේදී නිර්මාණය විය.
| කමාන්ඩෝ රෙජිමේන්තුව | |
|---|---|
| සක්‍රීය | 1980 – වර්තමානය |
| රට | ශ්‍රී ලංකාව |
| අංශය | ශ්‍රී ලංකා යුධ හමුදාව |
| වර්ගය | විශේෂ මෙහෙයුම් |
| භූමිකාව | අසම්මත යුද්ධ ක්‍රම ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් විශේෂ විහිදුම් මෙහෙයුම් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම් ඉතා වැදගත් පුද්ගලයින් (VIP) ආරක්ෂා කිරීම |
| විශාලත්වය | රෙජිමේන්තු 4, භටයින් 3000 |
| මෙහි කොටසකි | කමාන්ඩෝ සේනාංකය |
| රෙජිමේන්තු මධ්‍යස්ථානය | ගනේමුල්ල |
| ආදර්ශ පාඨය | "නොහැක්කක් නොමැත" |
| වර්ණ | |
| Anniversaries | මාර්තු 15 |
| ගැටුම් | ශ්‍රී ලංකානු සිවිල් යුද්ධය |
| ආඥාපතිවරු | |
| මධ්‍යම ආඥාපති | කර්නල් ඒ.එස්.පී. සිල්වා |
| සේනාංක අණ දෙන නිළදාරී | බ්‍රිගේඩියර් පී.ජී.පී.එස්. රත්නායක |
| රෙජිමේන්තු සැරයන් මේජර් | WO1 ඩී.පී.අයි. නිලන්ත කුමාර |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කමාන්ඩෝ රෙජිමේන්තුව පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කමාන්ඩෝ රෙජිමේන්තුව යනු කුමක්ද? ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කමාන්ඩෝ රෙජිමේන්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?