ශාන්ත කලවිටගොඩ

ශාන්ත කලවිටගොඩ (ඉංග්‍රීසි: Shantha Kalavitigoda) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.

ශාන්ත කලවිටගොඩ
උපත23 දෙසැම්බර් 1977
ජාතිකත්වය ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේහිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
ආගමබෞද්ධ

ජීවන සටහන්

ශාන්ත කලවිටගොඩ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1994 සිට 1997 දක්වා ශාන්ත කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීඩා කල අතර 1997 දී නාලන්දා නායකයාවිය.

ආශ්‍රිත

ශාන්ත කලවිටගොඩයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශාන්ත කලවිටගොඩ පිළිබඳ තොරතුරු, ශාන්ත කලවිටගොඩ යනු කුමක්ද? ශාන්ත කලවිටගොඩ යනු කුමක් දර්ශනය කරන්නේ?