ශාන්ත මරියා ආසන දෙව් මැදුර ශ්රී ලංකාවේ යාපනයේ පිහිටි ආසන දෙව් මැදුරකි.
| ශාන්ත මරියා ආසන දෙව් මැදුර | |
|---|---|
| යාපනය ආසන දෙව් මැදුර | |
புனித மரியா தலைமைக் கோயில் | |
ශාන්ත මරියා ආසන දෙව් මැදුර ශ්රී ලංකාව තුල පිහිටීම | |
| 09°39′22.10″N 80°01′21.90″E / 9.6561389°N 80.0227500°E | |
| Location | යාපනය |
| Country | ශ්රී ලංකාව |
| Denomination | රෝමානු කතෝලික |
| History | |
| Former name(s) | ශාන්ත මරියා දේවස්ථානය |
| Status | ආසන දෙව් මැදුර |
| Architecture | |
| Functional status | සක්රීය |
| Groundbreaking | 1789 |
| Completed | 1794 |
| Administration | |
| Archdiocese | කොළඹ |
| Diocese | යාපනය |
| Clergy | |
| Assistant priest(s) |
|
අතීතය
1789 වසරේදී ඉදිකිරීමේ වැඩ අාරම්භ කල දේවස්ථානය 1794 වසරේදී සාදා නිමවන ලදී. එය එකල ශාන්ත මරියා දේවස්ථානය යන නමින් හැඳින්වුණි.
පසුව ශාන්ත මරියා ආසන දෙව් මැදුර බවට පත්වූ එහි යලි ඉදිකිරීම් 1939 වසරේදී ආරම්භ කල නමුත් 1975 වසර තෙක් වැඩ කටයුතු නිමවීමට නොහැකිව තිබූ බව පැවසෙයි.
ආශ්රිත
- "St. Mary's Cathedral, ජැෆ්නා, ශ්රී ලංකා". GCatholic.org.
- Martyn 1923, පිටු අංකය: 8.
- "Cathedral". St. Mary's Cathedral.
වැඩිදුර කියවීම්
- Martyn, John H. (1923). නෝට්ස් ඔෆ් ජැෆ්නා - ක්රෝනොලොජිකල්, හිස්ටොරිකල්, බයෝග්රැෆිකල්. Tellippalai: ඇමෙරිකන් සිලෝන් මිෂන් Press. ISBN 81-206-1670-7.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශාන්ත මරියා ආසන දෙව් මැදුර, යාපනය පිළිබඳ තොරතුරු, ශාන්ත මරියා ආසන දෙව් මැදුර, යාපනය යනු කුමක්ද? ශාන්ත මරියා ආසන දෙව් මැදුර, යාපනය යනු කුමක් දර්ශනය කරන්නේ?