පිරිමි මානව ව්‍යුහ විද්‍යාවෙහි, ශිශ්න මුණ්ඩය (හෝ සරල ලෙසින් මුණ්ඩය) යනු ශිශ්නයෙහි විදුර අග්රයෙහි පිහිටි සංවේදී බුබුලාකාර ව්‍යුහයකි. මෙම මුණ්ඩය ව්‍යුහ විද්‍යාත්මක ලෙසින් මානව ස්ත්‍රියගේ භග මුණ්ඩයට සදෘශ වෙයි.
| ශිශ්න මුණ්ඩය | |
|---|---|
ශිශ්න මුණ්ඩය (පෘෂ්ඨීය පෙනුම) | |
ශිශ්න මුණ්ඩය (උදරීය පෙනුම) | |
| විස්තර | |
| ලතින් | ග්ලන්ස් පීනිස් |
ධමනිය | මූත්‍රශිය ධමනිය |
| හඳුන්වන | |
| ග්‍රේ ගේ | p.1248 |
| Dorlands /Elsevier | Glans penis |
| TA | A09.4.01.007 |
| FMA | FMA:18247 |
| Anatomical terminology | |
චර්මඡේදිත පිරිමින්ගේ හැරෙන්නට අනෙකුත් පිරිමින්ගේ මුණ්ඩය සම්පූර්ණයෙන් හෝ පාර්ශවිකව හෝ පෙර හම වෙතින් සාමාන්‍යයෙන් වැසී පවතියි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශිශ්න මුණ්ඩය පිළිබඳ තොරතුරු, ශිශ්න මුණ්ඩය යනු කුමක්ද? ශිශ්න මුණ්ඩය යනු කුමක් දර්ශනය කරන්නේ?