ශේෂාද්‍රි ප්‍රියසාද්

ශේෂාද්‍රි ප්‍රියසාද් ලාංකික රංගන ශිල්පිණියකි. සිංහල සිනමාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන දිනක්ෂි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් ඇයගේ සහෝදරියන් වේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් ඇයගේ පියාය.

සිනමාව

වසර චිත්‍රපටය භූමිකාව
2013 ඩබල් ට්‍රබල්
2017 සූම් (චිත්‍රපටය) ශනුලි
2024 සිහිනයකි ආදරේ
2024 වීර්යා
2025 ක්ලැරන්ස්: රිදම් ඔෆ්ද ගිටාර්
TBD ඔළුව ජපන් කඳ ජර්මන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශේෂාද්‍රි ප්‍රියසාද් පිළිබඳ තොරතුරු, ශේෂාද්‍රි ප්‍රියසාද් යනු කුමක්ද? ශේෂාද්‍රි ප්‍රියසාද් යනු කුමක් දර්ශනය කරන්නේ?